"මේ වතාවෙනම් උත්පලාගෙ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න එපා." ඒ පණිවිඩය පැමිණියේ ඒ මොහොතේ ම ය.එය පැමිණියේ රුවිනිගෙන් නම් නොපෙනුණා සේ ඉන්නට ද එපා යැයි පැවසූ...
Ridunu thatu pirimadimi
කුළ ගෙදර සිට නැවත මහ ගෙදරට දුර සංසාරයක් තරමි. පසු දාට පහන් වන විට සන්තුෂී අසීරුවෙන් මුත් ඒ දුර තරණය කොට සිටියා ය. උදයෙන්...
"ඔව් රනුක" මලිති කතා කළේ තැති ගැන්මෙනි. රාජකාරියක් අතපසුවීම රනුකගේ දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් නොවේ. එවැනි කාරණා ඔහු සමග කතාබහ කර විසඳා ගත හැකි...
Ridunu thatu pirimadimi
ස්වර්ණකාන්ති දෙදිනක් රෝහල් ගත ව සිටි ඉක්බිති යළි ගෙදර ගියා ය. ඒ දින දෙකෙහි ම සන්තුෂී නිදි වරා ගෙන අම්මා ළඟට වී සිටියා ය.  "ඔයා...
රුවිනිගේ දෑස් බැල්ම මලිතිට නවතින්නට හේතුවක් විය. ඇය එහෙමම ඉඳ ගත්තේ හිතකින් නොවේ. ශේන්යාගේ අම්මා යැයි වෛද්‍යවරුන් කියවා ගන්නා තරමට ඇය කැළඹී සිටින බව...
ඈ ගමන් කලා ද පියෑඹුවා ද යන්න ගැන මලිතිට සැබෑවටම හැඟීමක් නොවිණ. ලෙයින් පෙඟුණු ශේන්යා දෝතට ගත් ඇය උස් හඬින් කෑගසමින් සිටියා ය. වීදුරු...
Ridunu thatu pirimadimi
වට්සැප් බිත්තිය මත විවර වූ සරස්වතී දේවිය ගේ අනුරුව දුටු අංජන ට දැනුණේ ක්ෂණිකව ඔහු වසර විසි ගණනක අතීතයකට විසි වී ගියා සේ ය....
"මට හිතෙනව මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා." විශාල ව්‍යාපෘතියක තොරක් නැති වැඩ අතර වුවත් රුවිනි වහා මිතුරිය වෙත හැරුණා ය. නිවාස සැලසුම යකාට යන්නට...
Ridunu thatu pirimadimi
හෙමි හෙමිහිට පොද වැස්සක් වැටුණේ ය. දුහුවිලි හුළඟ සමග පොර බදමින් මාස කිහිපයක් ම පාරවල් දිග දිව ගිය රථ වාහන වල වීදුරු දිගේ දුඹුරු...
නවීන් ඒ රාත්‍රිය මුළුල්ලේම සිටියේ මලිති කිනම් හෝ මොහොතක පැමිණ ඔහුට තුරුළු වෙන බව විශ්වාස කරමිනි. ඔහු ඇය පිටු දැක මෙතැන නිදාගත් දවස් බොහෝ...