කල්ප බණ්ඩාරතිලක ගේ ඇස් උදයෙන් ම විවර විය. ඒ සන්තුෂී සිරිවර්ධන ගේ රිය පණ ගැන්වෙන හඬට ය. ඔහු යහනේ සිට ම තිර රෙද්ද මෑත්...
"ආදරේ ගැන ඔයා විශ්වාස කරන දේවල් ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද ඒවා ඔයා ඔප්පු කරල ඉවරයි. ආදරය සහ යාළුකම් හැම දෙයක්ම ඔයා...
තනි වීම තුළ සුව වීමක් ලද හැකි බව පසු ගිය ජීවිත කාලීන අත්දැකීම් තුළ සන්තුෂී උගත් පාඩමකි. පුද්ගලයාගෙන් පුද්ගලයා ට එය වෙනස් විය හැකි...
උත්පලාට අවශ්‍ය වූයේ ඇය කියන සෑම දෙයක් අනුමත කරන රසික ප්‍රජාවකි. ඇගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නන් ව මර්දනය කිරීම සඳහා ඇය ඇයට වඩාත් සමීප...
සන්තුෂී සිරිවර්ධන පිරිසිඳු, පිළිවෙල හා පියකරු වූවා ය. ඇගේ ඇවතුම් පැවතුම් වල කඩිසර කමක් දැකිය හැකි විය. සියලු පාරිභෝගිකයන් වෙත ඇය සමාන වූ සිනහවකින්...
"අපිට ඒ කාලේ හොඳ යාලුවො වෙන්නවත් බැරි වුණා."
මලිතිගේ චෝදනාව තුහින දරාගත්තේ සිනාමුසු මුහුණකිනි. සැබෑවටම ඒ කාලේ ඔවුන්ට හොඳ මිතුරන් වන්නට වත් ඉඩක් තිබුණේ නැත....
රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන ගියොත් හොඳ නේද කියන අලුත් ම අදහස හිතේ මෝදු වෙත්දී සන්තුෂී සිටියේ නින්දත් නො නින්දත් අතරේ වාගේ තැනක ය. ඇය තිගැස්සී...
"මට පරණ යාලුවෙක් මුණ ගැහුණනෙ."
මලිති නවීන්ට එසේ පැවසුවේ සති අන්ත දවසක ය.අන්තර්ජාලයට ඇහැ අලවා සිටි ඔහු නෑහුනු ගාණට හිඳින්නට උත්සාහ ගත්තේ ය. අතීත සති...
සන්තුෂී සිරිවර්ධන රූපලාවන්‍යාගාරයේ විසල් කැඩපතකට සිය මුහුණ ලං කොට බැලුවා ය. මැදි වියට එළඹෙමින් සිටීම ගැන කියා පාන රේඛාවක් හෝ එහි තිබේ නම් සොයා...
උත්පලා සියල්ල අත් හරින්නට තීරණය කර තිබුණේ ද නැත. එහෙත් ඇයට තුහිනට බරපතල පාඩමක් උගන්වන්නට ඕනෑ විය.
"කෙනෙක් එක එක විදියෙ ඩ්‍රග්ස් වලට ඇඩ්ක්ට් වෙන...


