ලෝක කුසලාන තරග ඇරඹෙන්නට ඉතිරිව තිබුණේ අතක ඇඟිලිවලින් ගැනිය හැකි තරමේ කෙටි දින ගණනකි.සකී ඇගේ විභාග කටයුතු සඳහා වෙහෙසෙමින් සිටියා ය.ඇයට පළමු තරග දෙකතුනක්...
කලින් වතාවේ පොලිස් ස්ථානයට ගියේ අපහාසයක් ගැන පැමිණිල්ලකට වුවත් මෙවර ඔවුන් දමා තිබූ පැමිණිල්ලේ හැටියට නඩු මාර්ගයට බැසීමට උවත් මා සූදානම් විය යුතු බව...
මධාරා අක්කලා මීගමුවේ හෝටලයෙහි රාත්‍රියක් ගත කොට පසු දා සිංගප්පූරුව බලා නික්ම ගියේ සතියක මධු සමයක් වෙනුවෙනි. ඔවුන් ගේ දෙවන ගමන පැවතියේ ඉනික්බිති වන...
"මං මෙතනට ඇවිල්ලා දුවෙක්ව ඉල්ලපු තරම කියන්න බැරි වාර ගාණක්."
බෝධි පූජාව වෙනුවෙන් සැරසෙන අතර ඉලංගසිංහ මහත්මිය සකීට පැවසුවේ ආදරයෙනි.ඇය ඒ කියන්නේ අහස්ගේ සහකාරිය ගැනදැයි...
හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා දැන් තබා...
ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ. කුස පිරෙන්නට...
"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ"
සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ අම්මා සකීව ද ඇගේ බෝධි පූජා...
ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ ය. මම...
ජීවිතයක් වෙනස් වන්නට එක නිමේශයක් ප්‍රමාණවත් ය. මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය මොහොත මට ඒ වගේ නිමේශයකි.
ඇය යන බව මම දැන...
සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ.
"ගැළපෙන ලෝකයක් ලැබුණම ඕනෑ කෙනෙක් සතුටින්...



