"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.." තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය. "ඉවරයක් කරන්න?" ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ...
වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම්...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?" අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි. "නොදන්න පළාත්?" ඔහු...
ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත්...
"අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?" තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම්...
මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා...
දුලනිගේ ඊළඟ වටයට පුහුණු වීම් කරන්නට අමන්දී වෙහෙසුණා ය.දුලනිට වැඩමුළුවකට පිටව යන්නට දෙදිනක් තිබිය දී ඇයව නිවසට කැඳවා පුහුණුවීම් කරන්නට අමන්දී තීරණය කළා ය.නිවසෙන්...
අම්මා කෙනෙක් කියන්නේ අහසක් සේ දොස් අහන කෙනෙකි. පොළොවක් සේ දරා ගන්නා කෙනෙකි. ආර්ථික හා සමාජ තත්වය කෙබඳු වී ද අම්මා කියන පදවිය මත...
"ඉඳුවර ආවෙම ඒ තර්කෙ කියන්නද කොහෙද" නිවසට එන්නට සනුරිගේ රියට ගොඩ වූ පසු අමන්දී අඩ සිනාවකින් තෙපලුවා ය.සනුරි කිසිත් නොකියාම දුලනිගේ සිහිනයක් වෙනුවෙන් රිය ධාවනය...
මේ අවසාන මොහොත යයි මම සිතා ගතිමි. නෙරංජලා ගුරුගේ වූ කලී නූගත් ගැහැනියක නොවේ. ඇය රවටන්නට සිතීම ම අප අප ව රවටා ගැනීමකි. මා...