ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා...
ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට...
ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට...
නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක...
"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.." තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය. "ඉවරයක් කරන්න?" ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ...
වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම්...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?" අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි. "නොදන්න පළාත්?" ඔහු...
ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත්...
"අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?" තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම්...
මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා...