අම්මා කෙනෙකු නැති වීම දරුවෙකුට මෙතෙකැයි කියා කිව හැකි අන්දමේ වේදනාවක් නොවේ. එය දරාගන්නට අපහසුම තරම් වේදනාවකි.සිතනා සැම විටකම අලුතෙන් කඳුලු උනන්නට හේතුවන වේදනාවකි....
“ආදරය කියන්නෙ භාවනාවක්,
හුස්ම ඉහළ පහළ හෙලීම ගැන පවා විමසිලිමත්, සහනයක් සලසන්න උපකාර වන භාවනාවක් ,
ඒත් අපි බොහෝමයක් අයගෙ හිතට දුකක් ගේන්න හේතුවක් වෙලා තියෙන්නෙත්...
චරිත්රා කුමනාකාරයේ ගැහැණියකද යන්න මිහිකට සිතාගන්නට නොහැකි විය.
ඇය තමාට පෙම් නොකර බවටත් ඇය පෙම් කරන්නේ ඇය අලුතෙන් බැඳුන නම නොදත් තරුණයාට බවත් මෙතෙක් දිනක්...
අම්මාගේ හත් දවසේ දානය වෙනතුරුත් මෙහි රැඳී සිටින්නට හැකියාවක් ලැබුනේ නිවසේ සිට සේවය කරන්නට කාර්යාලයෙන් ලැබුණ අවසරය නිසාවෙනි. කොවිඩ් වසංගතය සමග කරළියට ආ වර්ක්...
මිහිකට එන්නට හැකි වූයේ තෙවන දිනයේදීය.ඉතාම වෙහෙස මහන්සි වී, මුදල් ගෙවා වෙන් කරවාගත් ගුවන් අසුනේ වාඩි වී හුන් මිහිකගේ සිතේ පිටරටක හිඳ ලංකාවට යන...
මම ලොකේශන් එක දාලා තියෙන්නේ,නුවරට යන්න තියෙන්නේ”
කියමින් චරිත්රා පික් මී යෙදවුම ඔස්සේ ඇනවුම් කරගත් කුලී රියට නැග්ගේ තමා නුවර යන බවට මිහිකට පණිවිඩයක් තබා...
චරිත්රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත.
මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ.
තමාට ඇය සමග විසඳාගන්නට...
චරිත්රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය.
ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත.
කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට...
මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය.
රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී...
“ඔයා ඇයි මට ආදරේ කරන්නේ”
හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය.
ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු...

