"අම්මෙක්ගෙ බඩෙන් නූපන් කාලකන්නි.."
හිංසකයාගේ කමිස කොලරයෙන් අල්ලා ගත් මැදි වියේ පුද්ගලයා කෝපයෙන් පවසයි.මම කඳුළු පිටි අත්ලෙන් පිස ගතිමි.තාත්තා හෝ අයියා මෙතැන හුන්නේ නම් යන...
මා ඇවිලවූ ගින්නට දෙනෙත් හසු වන දිනය එන තෙක් මම මඟ බැලීමි.ඉන් මා දැවී යාම නියතයක් වුව ද මට එහි වගක් නොවී ය.ආදරය හන්දා...
"ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ පුතේ.."
මම්මා මට අනතුරු ඇඟවූවා ය.අම්මාට වඩා මා ගැන දන්නේ ද මගේ සිතුම් පැතුම් වටහා ගන්නේ ද මම්මා වීම නිසා...
"ඒ සචිර වුණත් දෙනෙත් නෙවෙයි.නංගි දෙනෙත්ට කැමති වෙන් නෑ.."
අයියාගේ හඬ අවධාරණාත්මක විය.නමුත් එය අම්මාට අවධාරණාත්මක වූයේදැයි මට සැකයකි.අම්මා එතැන් පටන් මා දෙස බැලුවේ සැකයෙනි.සෑම...
ඒකපාර්ශ්වික ආදරය හට ගන්නේ එය යථාවක් කළ හැකිදැයි නොහැකිදැයි පෙර මං බලා නොවේ.දෙනෙත් කෙරෙහි ප්‍රේමය මෙවැනි වේදනාවක මා ගිල්වා තබන්නට සමත් වේයැයි මම නොසිතුවෙමි.නමුත්...
මතක ලන්තෑරුම් අඳුර මැදහුස්ම නොතියා ඉන්න තිබුණාඅහම්බෙන්වත් මුරුගසන් වැහිනොදී ඈතට යන්න තිබුණා
හීන් හිරිපොද කඩා වැටෙද්දී මම ඉකිලමින් ගීතයක් ඇසූයෙමි.ඒ ඇසෙන හැම වචනයක් ම මගේ...
"මම එහෙම කරන්න හිතුවේ ඔයාගේ විඳවිල්ල බලාගෙන ඉන්න බැරිකම නිසා..මෙහෙම කුණාටුවක් එයි කියලා මම කීයටවත් ම හිතුවේ නෑ.."
උවනි ඉතා වේදනාවෙන් පැවසුවේ ඒ මොහොතේ ම...
"ඔයා මොකක්ද අර කරලා තියෙන්නේ?"
අයියා නිවසේ නොවූ දිනක දෙනෙත් සුළි කුණාටුවක් වී අපේ නිවසට කඩා වැදුණේ ය.කිසිවක් සිතා ගත නොහැකිව මම ඔහු දෙස විස්මයෙන්...
"මොකක්ද කියන්නේ?"
ඈ නැවත වතාවක් ශිෂ්‍ය නායිකා අක්කා බවට පත්ව තිබිණ.මම ඇගේ දෑස් මඟ හරිමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි.
"දෙනෙත්? ඔයා කියන්නේ දෙනෙත් ගැනද?"
නිර්මාණි අක්කා අසන්නේ...
"මට කියන්න දෙයක් තියනවා.."
මගේ වට්ස් ඇප් පණිවිඩය තත්පර කිහිපයකින් කියවන්නට දෙනෙත් වග බලා ගත්තේ ය.හිතේ ඇති දේ කියන්නට සිතමින් මම දිගු පණිවිඩයක් ලියූවෙමි.නමුත් එය...

