"අයියා බොහොම තේරෙන සිංහලෙන් තමයි ඉතින් කියලා තියෙන්නෙ.."
මගේ විස්තරය සහිත කෙටි පණිවිඩය කියවූ යෙත්මි එසේ ලියා එවා තිබුණා ය.දෙනෙත් කියන්නේ අමුතු තරුණයෙකු බව කොහොමටත්...
එදින මට කොහොමටත් යහපත් දවසක් නොවී ය.දෙනෙත් ආපසු යන්නට ගිය පසු අයියා මගේ කාමරයට පැමිණියේ ය. හිත හදා ගන්නට කොරියන් ටෙලි නාට්‍ය මලාවක් බලමින්...
"පොඩ්ඩිට මේ ලෝකේ එකම සැනසීම ඔයාලා හොඳට ඉගෙන ගන්න එක…ඒකයි ඔය.පුතා හොඳට වැඩ කරල නැද්ද කියලා අම්මට බය ඇති.."
මම්මා මා සැනසුවා ය.නමුත් මගේ කෝපය...
"සූකිරි ඉන්නේ ප්‍රශ්නෙකද?"
අම්මා එසේ ඇසුවේ ප්‍රේමයෙන් දැවෙමින් සිටි මගේ මුහුණ කියවා විය යුතු ය.නමුත් ඊළඟ තත්පරයේ ඇය එයට හේතු අනුමාන කළා ය.අනුමාන කරමින් ඒ...
ප්‍රේමය ඉතා කුඩා ගිනි පුලිඟුවක්ව මගේ හදවතේ හට ගන්නට ඇත.එය ඉනික්බිතිව මහා ගින්නක් වන තුරුම මම ඒකපාර්ශවික ප්‍රේමයකින් ඇවිලෙමින් සිටියෙමි.මගේ හදවත ඔහුට මිස කිසිවෙකුට...
උසස්පෙළ විභාගය අවසන් වන තුරුම මා සිටියේ ඉතා කාර්යබහුල ජීවිතයක ය.මා හොඳින් විභාගයට මුහුණ දෙන බවට මගේ සමීපතමයන් ද ගුරුවරුන් ද දැඩිව විශ්වාස කළ...
ඒ වචන මා තුළ තිගැස්මක් ඇති කළ බව ඇත්තකි.නමුත් පිරිමියෙකු දරා ගැනීම සහ ඔහුගේ සිත නොරිදවා විසීම "පුනුරුත්ථාපනය කිරීමක්" ලෙස අරුත් ගන්වන්නට මට සිත්...
මා බරාඳයට වී ඔහේ හිඳිද්දී ඔහු නැවත පැමිණියේ ය.ඒ නිවසට පැමිණෙමින් හුන් සචිර අයියා අමතන්නට ය.මගේ දෑසේ අසරණ බැල්මක් තැවරී තිබෙන්නට ඇත.නමුත් මා බිම...
යෙත්මිගේ අක්කාගේ විවාහ මංගල්‍යය උදා වූයේ ය.යෙත්මිට දෙවැනි මනාලිය වෙන්නට අවස්ථාව උදා වූ හන්දා මා සිටියේ ඇය සමඟ සාප්පු සවාරි යන කාර්ය බහුලත්වයක ය.ඇය...
"මම්මේ…"
ඈ පෑරේදැයි නොසිතා මම මම්මාව ඇමතූයෙමි.මම්මා මදෙස බැලුවේ උපේක්ෂා සහගත දෑසකිනි.
"මම්මා ඇයි ඒ අංකල්ට ඒක නොකීවෙ?"
මම්මා නිස්කාංසුවේ හිනැහුනා ය.අනතුරුව කිසිත් නොකියා ඇගේ ඇණවුම් අතර...

