" අම්මා ඇයි මට නිකමටවත් මේ ගැන නොකිව්වේ? මං මන්දාකිණි ව කොච්චර හෙව්වාද අම්මා? මං එයා ගැන කොච්චර වද වුනාද ? "
නිදන කාමරයෙන් පිට...
“කියන දේ අහන්න බැරි නං තමුසෙ ඕන දෙයක් කරගන්නවා”.
මනුසත් ඒ වචන ටික පිට කරේ දත් මිටි කන ගමන්. එයාගේ මූණේ වෙනදා තියෙන අර මහ...
මනුජිත් රුපියල් තිස් දහසක මුදලක් එවා තිබුනේ සුමනසේකරගේ බැංකු ගිණුමටය. එදාම ඔහු අම්මාට කතා කළ හැකි වට්ස්ඇප් අංකයක් ඉල්ලා සිටියේය. සුමනසේකරගේ කුඩා දුරකථනයේ ඒ...
සත්සර පැමිණ වහාම කාර්යාල කාමරයේ දොර යතුරුලා අගුළු දැමූ බැවින් ලවන් හට ඉන් පිට වීමට හැකි වූයේ නැති අතර සත්සර ඒ අතරතුරදි ආරක්ෂක අංශය...
“දැන් ඉතින් උෂාණිට බණින්න එපා මට මෙහෙම එන්න කිව්ව කියලා හිතලා. ඒ ළමයා දැනන් උන්නෙ නෑ මම එනවා කියන එක, ඒ වගේම ඔයාලා මෙතනට...
“ඇයි ඔයා මං කියන කියන දේට විරුද්ධව කතා කරන්නේ. දහරා දැක්කහම මට අද මහ ලෝබකමක් ඇතිවුණා. මං හරියි කියලා මං කියන්නෙ නෑ. ඒ උනාට...
මන්දාකිණි ගේ නික්ම යාමෙන් කෛලාශ් බොහෝ ශෝකයට පත් වී සිටියද ධර්මරත්න ඒ පිළිබඳව පසු වූයේ කෝපයෙනි. තම දියණියගේ අතුරුදහන් වීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් ගොනු...
“උඹට ඔය මගුල කරගන්න කලින්ම මං කිව්වනෙ ඔය කලින් ගෑනි නම් මේ ඩිවෝස් නෙවෙයි මැරිලත් ඔය මිනිහගෙන් ගැලවෙන්නෙ නැති විත්තිය.උඹට ඉතින් ඒ කාලේ අපි...
යළිත් සියල්ලෝම අතර නිහඬ බවක් ඇතිව ගියේ ඉන් පසුවය. සාමා මුළුතැන් ගේ දෙසට ඇවිද ගියේ සිතෙහි වූ කෝපය පිට කිරීමට මගක් නොමැති නිසා බව...
" මං ඇත්තටමයි කියන්නේ මිස්ටර් කෛලාශ්. මම මැඩම් ගැන මොනවා හරි තොරතුරක් දන්නව නම් ඒක මට මිස්ටර් කෛලාශ් ට නොකියා ඉන්න කිසිම හේතුවක් නෑනේ.මං...



