“මට ගෙදරදි කතාකරන්න අමාරු විත්තිය මං කියලා තියෙද්දි මෙහෙම මට නිතර නිතර කෝල් ගන්න එපා. අනික මං කිව්වනෙ මොනාහරි පණිවිඩයක් කියන්න තියෙනම් ඉස්සෙල්ලා එස්...
" සර්...!"
ත්‍රී රෝද රථයෙන් බැස දිව එන තරුණිය දුටු ඔහු බර වී සිටි මෝටර් රථයෙන් ඉදිරියට විත් ඈ දෙස බලා මඳ සිනහවක් නැඟුවේය.
" පිස්සුද...
චාරුක උදෑසනම සූදානම් වී කාර්යාලයට ගිය බව පැවසූයේ සෝමාය. අන් කවරදාකවත් නොදැනුණු අයුරේ මහා පාළුවකින්, තනිකමකින් නුලාරාගේ සිත පිරී තිබිණ. ‘කිරි දෙන්නයැයි’ පවසා කාමරයට...
“අනේ ඔය වයසට අපිට නම් ඔලුව කැක්කුං තිබ්බෙකක් නෑ. ඔය මේ ඉගෙන ගන්න වයසෙදි ළමයින්ට ඔලුව කැක්කුං එනවද? විබාගෙ ලංවෙද්දි හදාගන්න මල විකාරනෙ? අපිට...
මොකද බං දුවන්නේ ? හිමින් යංකෝ . කැම්පස් එකේ ගේට්ටුව අරින්න යනවා නෙමෙයිනේ ?"
ඉක්මන් අඩි තබා ඇවිද යන මිතුරිය වෙත කෑගැසූ අමාවිත් , විමර්ෂාත්...
සමායා පරිගණක තිරයට දෑස් යොමා ගෙන හිටියා. මේ කරන්නේ තමන් කැමති විදිහේ රස්සාවක් නොවුනත් සමායා උනන්දුවෙන් ඒ රස්සාව කරන්න හැම වෙලාවෙම උත්සාහ කළා. කාර්යාල...
“දවස තිස්සෙ ඉස්කෝලෙයි ටියුශන් ක්ලාස් අස්සෙයි, බස් අස්සෙයි දූවිල්ලෙ රිංගලා ඇවිල්ලා ඒ ඇඳුම් ගලවලා බාත් රූම් එකට යන්න ටවල් එක ඇඳගත්තම ඔක්කොම ජරාව ඉතින්...
සංකල්පනී උදෑසන අවදි වූයේ එක දිගට නාද වන ජංගම දුරකථනයේ හඬින්ය. ඇමතුම නුලාරාගෙන්ය. දිගු සුසුමක් හෙලා දුරකථනය නිහඬ කර දැමූ ඈ කොට්ටය ඇඳ ඉහත්තාවට...
ජනශුන්‍ය පරිසරයක , විසල් පොල් වතු වගාවක් මැද ඉදිව තිබූ පැරණි වලව්වක ශ්‍රීවිභූතිය රැගත් නිවසක බිම් මහලේ විශේෂිතව තැනූ කුටියක තමා ඉදිරියේ පුටුවක හිඳ...
“මං…මේ…මං මේ පුතේ රට ඉන්න… රට්ට්…රට ඉන්න යාලුවෙක්ට කෝල් එක්ක ගන්න ආවා” කියා තාත්තා කියද්දීත් නෙත්මලී උන්නේ තාත්තාට පිටුවා හිස් වතුර ජෝගුවට පියුරිට් වතුර...




