"ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල"කොපමණ උනන්දුවෙන් වැඩ කරන්න සිත එකඟ කරගන්න උත්සාහ කරදමිහිකට එවදන් සිතෙන් අමතක කරන්නට අපහසුය."ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල"ඈත රටක සිට...
දික්කසාදය සඳහා සිතාසි අත පත් මොහොතේ කාශ්‍යප ගේ ආත්මය දෙදරා, පුපුරා, කැබලි වී, සුණු විසුණු වී, අළු දුහුවිලි වී ගියේ ය. එය වූ කලී...
දාන මාන කටයුතු තිබෙන දිනවල නිවස කෙතරම් සන්තෝසයෙන් කාර්යබහුලද යන්න මිහිකට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.
එදවස වාර්ශිකව දෙන දාන මාන කටයුතු වලදීත්, අවුරුදු...
සඳයුරු නින්දට වැටිණ. ඔහු ව සුව පහසු ලෙස යහනේ සතපවා, සුදු මුදු පුළුන් කොට්ට වලින් වට කොට, ආරාධනා ඒ මොළකැටි මුහුණට එබී ගෙන සිටියා...
"කොහොමද පුතා?මොකද කරන්නේ"
ගතින් කෙතරම් දුරින් උන්නද අම්මාගෙන් එන ඇමතුම කෙතරම්ම ලෙංගතුද? ආදරය අවැසි ඕනෑම මොහොතක ආදරය වැස්සක් සේ වස්සවාලන්නට අම්මලා සමත් ය.
"මුකුත් නෑ අම්ම....
චමල් සේනාසිංහ විසින් සිය දියණිය ආරාධනා වෙනුවෙන් දික්කසාද නඩු පැවරීම නීතීඥවරයෙකු වෙත භාර දෙන ලද්දේ ගජධීර පවුලේ අය සමග ද කතා බහ කිරීමෙන් පස්සේ...
"මොකද කරන්නෙ?"බීප් ශබ්දයෙන් හැඬවුණු දුරකතනය කහ පැහැ එළියක් නංවන හඬටමෙතෙක්ල් වේලා ඇඳේ හාන්සි වී කම්මැලිකමට දෑස පියාගෙන සිටි චරිත්රානැගිටුවාලන්නට සමත් විය.මිහිකගෙන් ආ පණිවිඩයක් යැයි...
සැනසුම් පායේ හදවත් හතර ම තිබුණේ කඩා වැටෙන්නට ආසන්න අහසක් වාගේ බර වී ගෙන ය. රෝහලේ දී කාශ්‍යප හමු නොවුණා නම් කියන හැඟීම ඒ...
සුදු බතට, පරිප්පු තෙම්පරාදුවකුත්, සැමන් බැදුමකුත්, අතේ සෑදූ පොල් සම්බෝලයකුත් හොඳටෝම ප්‍රමාණවත් ය.
අද නිවාඩුය, හෙටත් නිවාඩුය. ඉතින් කැමති යමක් කා බී කැමති දෙයක් බලා...
පිටත තද වැස්සක් වහිමින් තිබිණ. ආරාධනා සිව් මස් බිළිඳු පුතු සඳයුරු වඩා ගෙන වීදුරු බිත්ති වලින් පිටත බලා සිටියා ය. සඳයුරු අම්මා ගේ අත්...


