Stories

කළුවර අහසක රිදී රේඛා හෝ දේදුනු වර්ණ සේ විහාර වෛශාක්‍ය අමරසිංහ මසිත් අහසේ වරින් වර ආලෝක සංඥා දල්වා ලූයේ ය. මරණයෙන් යළි මිනිසුන් නැගිටින්නේ...
"කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ." රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත...
ඊට මොහොතකට කලින් මා හිටියේ මට ම වලකා ලිය නො හැකි කළු කුහරයක් තුළ ගිලී යමිනි. ඒ අන්ධකාරයක් බව මම දැන සිටියෙමි. එය කිසි...
අම්මා සතු ඇදහිය නොහැකි වෙනස නිලුපුලී බලා සිටියේ පුදුමයෙනි. ඇය සියළු කැත නොසරුප් කතාන්දර සිතෙහි සිර කරගන්නට පටන් ගෙන තිබුණා ය. ඉනික්බිති ආදරණීය අම්මා...
ඒ දවස හීනයක් වාගේ ය. අම්මා සමග මා කළුබෝවිල රෝහලට යන විට තාත්තා ගේ සහෝදරවරුන් කිහිප දෙනෙකු එහි එකිනෙකා ගේ මුහුණු පෙනෙන සේ කුඩා...
"මට දුලාජ් සින්දුවක් කරන්න කතා කරලා." අහස්‍යා එහෙම කියන්නේ කෑම මේසයේ දී ය. රදීෂ් තවත් බත් කටක් අනා ඇයට කැව්වේ කිසිම වගක් නැතිව ය. ආහාර...
කම්මුල් පුපුරු ගසනවා මට දැනිණ. දෙතොල් පෙති වියළී යනවා මට දැනිණ. ඇස් දෙක කඩා වැටෙන්නට එනවා සේ මට දැනිණ. රුධිර සංසරණය රත් වී හෝ...
"යස විගඩමක්නෙ. එහෙම අපේ වත්තට පැනලා අපේ කොල්ලන්ට ගහන්න පුලුවන්ද?" නිලුපුලී කෑගැසුවේ අමුතුම ආවේගයකිනි. ඇය කෑගසන්නට හේතු වූයේ ඇයිදැයි ඇයටම පැහැදිලි නැත. නමුත් ඇයට  ආවේගාත්මක...
ඒ වෙලාවේ බෝ ගස් හන්දියට මත්තෙන් අහස තද ආකාස නිලෙන් යුතු වූවේ ය. ඝණ සුදු කැටි වලා කිහිපයක් එක පසෙක නතර වී තිබිණ. පරෙවියන්...
"මේ රස්සාව හොඳයි වගේ අම්මේ." නිලුපුලී එසේ පැවසුවේ අම්මා ගෙන ආ බත් සහ ව්‍යාංජන බෙදා ගන්නා අතර ය. නිර්මලා කැත සිනාවක් පෑවා ය. ඇයට මේ...