'ලන්ඩන් බියර්මවුන්ට් අපාට්මන්ට්' ඒ රාත්‍රියෙහි මට පෙනුණේ මිහි බට දෙව් ලොවක් ලෙසට ය. ලෝචන මදුරාපුර, සදෙව් කුමරෙකු ලෙස මගේ අතක් පරිස්සමට අල්ලා ගෙන සිටියේ...
"ඔයාට මේ මනුස්සයව මතකද?"
තුහිනගේ ෆේස්බුක් ගිණුම අමුණා මලිති ඒ පණිවිඩය යැව්වේ හංසිට ය. සැබෑවටම හංසි නොදන්නා තරුණයෙකු ඒ නගරයේ නොවූ තරම් ය. ඕපාදූප සොයන්නට...
ඒ ජනේලය ළඟට ලන්ඩන් නුවර කාර්ය බහුල වීදි වලින් කොටසක් ද මහල් නිවාස සංකීර්ණයේ ඇතැම් කොටස් ද පෙනේ. මා මේ තාරකා මල් බඳුන දුටුවේ...
"මං ඔය කතාව පිළිගන් නෑ."
මලිතිගේ කටහඬෙහි ස්ථිර බවක් තැවරී තිබිණ. දවල්ට කන්නේ මොනවාදැයි පවා තමන්ගේ අසා තීරණය කරන මිතුරිය මෙතරමට හිතුවක්කාර වීම රුවිනිට පුදුමයකි....
යළි කවදා හෝ ලෝචන මදුරාපුර මගේ ඇසින් දැක ගන්නට ලැබේවි ද මගේ අතින් ස්පර්ශ කරන්නට ලැබේවි ද කියා මා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත....
"මංනම් හිතන්නේ උත්පලා යන්න ගියේ වෙනම හේතුවකට. මට ඒ හේතුව ගැන හොඳටම තේරෙනව."
රුවිනිගේ තුන් තේරවිලි අසන්නට අකමැති මලිති ඇයට ඕනෑ දෙයක් කියන්නට ඉඩ හැර...
'ලන්ඩන් බියමවුන්ට් අපාට්මන්ට්' තුළට පිවිසෙත්දී මගේ හදවතට කුමක් හෝ සිදු වෙනු මට දැනිණ. එය රිදීමක් ද පෑරීමක් ද විඳීමක් ද විඳවීමක් ද කියා වෙන්...
තුහින නිවසට ආවේ තේරුමක් නැති කෝපයකිනි. අම්මා ඉදිරි දොර අසල හිඳ එකම මන්තරය මතුරන බව ඔහු දනියි.
"උත්පලාට එන්න කියනවා ලොකු ළමයො"
අම්මා තුහිනට "ලොකු ළමයා"...
"මං ශේන්යාට ආදරෙයි. හරියට කතා කරන්න ඉඩක් නොලැබුණත් ශේන්යා කියන්නේ ආදරේ ඉතිරෙන දරුවෙක්ට."
මලිති එසේ කියද්දී රුවිනි මුදු මන්දහාසයක් නඟා ගත්තා ය. මලිතිගේ ජීවිතයේ ලොකුම...
රාත්‍රී ආකාසය පුරා තරු මල් ඉහිරී තිබිණි. මට මගේ තාරකා මල් යාය සිහිපත් විය. මුලින් ම දර මඩුවේ ගෙදර අපිළිවෙල යායක් ලෙස ද ඉන්...


