ප්‍රභාත් උන්නේ තිගැස්සීමකිනි. දරුවෙක් යනු විශාල බන්ධනයක් බව කියා දුන්නේ බුදු හාමුදුරුවන් ය. එහෙත් සිද්දාර්ත කුමාරයාට තම දරුවා උපන් දිනම ඔහුවත් තම බිරිඳවත් හැරදා...
සමහර දේවල් සැබෑ ජීවිතය මත සිදු වෙත්දීත් අපට දැනෙන්නේ අප සිහිනයක් දකින්නා සේ ය. ඒ මොහොත මට දැනුණේ ද එසේ ය. ඒ වෙලාවේ පමණකුදු...
“ප්‍රභාත් කිව්ව ඒව ගැන හිතල හිත අයේ නරක් කරගන්න එපා පුතේ. දෙයක් වෙන්න තියෙනම් අපිට ඒක වලක්වන්න විදියක් නෑනෙ. අනික පුතා හිතන්න එපා කිසිම...
වජිරපාණී වික්‍රමබාහු වූ කලී, බලය සිය එක ම ජීවිත ආධ්‍යාශය බවට පත් කර ගත් ගැහැනියකි. සිය පියා ගේ වියෝවෙහි දී, ඇය ඔහු අත තිබූ...
“ඔයා බිසී ද? කෝල් එකක් ගන්නද?” කියා කැළුමිණී එවා තිබුණු පණිවිඩය ප්‍රභාත් නොදුටුවා නොවේ. වට්සැප් ගිණුම විවෘත කර ඒ පණිවිඩය බලන්නට නොසිතා, දුරකතන මුහුණ...
මන්දාරා නුවරින් බස් එකට නැගලා කවුළුවක් ළඟ අසුනක්ම අල්ලගෙන වාඩි වුණා. දැන් කඩවතට යනකල්ම නිස්කාංසුවේ යන්න පුලුවන් කියලා හිතාගෙන හෙඩ් සෙට් දෙකත් පැළඳගත්තා. ගමනාන්තයට...
ප්‍රභාතය උදා වී තිබුණේ ය. සුදු වූ ජනේල වීදුරු අතරින් ළපටි හිරු රැස් කැදලි කාමරයට කාන්දු වෙමින් තිබිණ. උදෑසන හයයි තිහත් පහු වෙමින් ඇති...
“අපි දැන් මොකද පුතේ කරන්නේ?”
සූරියබණ්ඩාර වලව්වේ දානය තිබූ දවසේ ඔක්කාර කරන්නට වූ හේතුව පැය ගණනක් තිස්සේ ලූණු කන්දක් සුද්ද කරන්නට වීම යැයි සිතා ගෙන...
මින්දාරා ෆේස්බුක් කාන්තා සමූහය ඇතුලේ ඒතරම් සක්‍රීය සාමාජිකාවක් නෙවෙයි. ඒත් ෆේස්බුක් සැරිසරනකොට ඒ කාන්තා සමූහය ඇතුලේ කතා බහ වෙන ප්‍රශ්න දැකලා තිබුණා. සමූහයේ අනෙක්...
විදුර ගැන හාංකවිසියක හෝඩුවාවක් නො මැති ව දවස් ගෙවෙමින් තිබිණ. බලා හිඳීම මිස තව දුරටත් මට කරන්නට යමක් තිබුණේ නැති තරමි. ඔහු ගේ දුරකතනය...




