" නිකන් කකා බිබී ඉන්නෙකේ ගෙදර ට කීයක් හරි දුන්නට මොකක් වෙනවද ?" මගේ පර්ස් එකෙන් රුපියල් පන්දාහක් අරගෙන අම්මා එහෙමයි කිව්වේ. අම්මා එහෙම කියන්නේ පෙරේදා ...
එසඳි ට තියෙන්නේ මල් වට්ටියක් වගේ රවුමට වැවුණු, මුදු කැරලි කොණ්ඩයකි. සුදු බෝල මූණක් ද තෙත පාට ලොකු ඇස් දෙකක් ද ආකර්ෂණීය හුරතල් සිනහවක්...
චොකලට් ද, පලතුරු ද, බඩ ඉරිඟු ද අනං මනං උස්සගෙන ආවේ අරවින්ද ය. ඒ සඳරුත් එක්ක ටවුමට ගොස් එන ගමන් ය. අරවින්ද ඉන්නේ වෙන කවදාකටවත්...
" හේෂාන් කියන්නේ දික්කසාද වෙච්ච මනුස්සයෙක්. ඔයාට බය නැද්ද තිසාරා ? "  මනීශා අහන්නේ තමන්ගේ හොඳම මිතුරියගේ මූණට එබී ගෙන. ඒත් තිසාරාගේ මූණේ බය කියලා...
ට්‍රයිඩැක්ස් මිටියාවත ලස්සන ම ඉර බැහැගෙන යන වෙලාවට ය. ඉන් ඔබ්බෙහි පෙත් මගට එපිටින් පේන නො පෙනෙන මානයෙහි දිවෙන්නේ වෙල් යාය ය. උස් ගොඩනැගිලි...
දවස් ගෙවුණේ හුලඟක් මෙන් ඉක්මනිනි.  දික්කසාදය සඳහා අවශ්‍ය කරන නිති සහය ලබා ගැනීමට කැළුමිණීට උදව් කලේ අරවින්ද සූරියබණ්ඩාර ය. “දන්න කෙනෙක් ඉන්නව මම ඉන්න එෆ් බී...
අද අපේ විවාහයේ දස වන සංවත්සරය යි. රාත්‍රී භෝජනය සඳහා විදුර ගේ සහෝදරියන් තිදෙනා ගේ පවුල් තුන ද මගේ අක්කා ගේ පවුලේ අය ද...
“ඔයා කෝල් කරලා තිබුනා ඊයෙ රෑ. අනේ සොරි අනේ එතන සද්දෙට මට ඇහුනෙ නෑ. දන්නවනෙ ඉතින් HQ එකේ ෆ්‍රයිඩේ නයිට් එකක් කියන්නෙ මාරම සද්දෙනෙ” අමීෂා...
" මගේ සපත්තු දෙක පොලිශ් කරලා නෑනේ සඳමාලි ..." උදේ පාන්දරම චතුර උළු උඩ යන්න කෑ ගහනවා. ඊයේ වැඩ ඉවර කරලා ගෙදර එනකොට හයයි. චතුරගේ...
අපේ විවාහය, පවුල් දෙකේ අය පමණක් සහභාගී වූ ඉතා සරල උත්සවයකි. සැබවින් එයට උත්සවයක් යයි කියන්නට ද බැරිය කියා මම සිතමි. විවාහ ලියාපදිංචිය සිදු...