රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයට සුදුසුකම් ලබපු ලියුම සේවිතාගේ අතට ලැබුණේ පෙබරවාරි  හයවෙනිදා. කෘෂිකර්මය ඉගෙනගන්න, නවීන තාක්ෂණය ගමට ගෙනල්ලා ගමේ කෘෂිකර්ම කටයුතු වෙනුවෙන්...
“දැන් ආපහු කොළඹ යන්න බැනෙ. අද මගේ බංග්ලෝ එකේ ඉඳල යමු” කියමින් නිම්නට නවාතැන් පහසුකම් සපයන්නට කටයුතු කලේ අරවින්දය. ඒ ආගන්තුක සත්කාර වලට ලැදි...
එසඳි ට බත් කැවීමෙන් පස්සේ සයුරංගනා ගේ අස් පස් කරන්නට පටන් ගත්තා ය. අවමංගල කටයුතු නිසා ආලින්දයේ තිබූ ගෘහ භාණ්ඩ බිත්ති අයින් වලට තල්ලු...
“කැලුමිනී” ඒ අතීතයෙන් ආ හඬකි. අතීතයෙන් ආ ඔහුගේ දෙනෙත් මත ගැටුණ තම දෙනෙත් වල ඇඳී තිබෙන්නෙ විමතියක ලකුණු බව කැළුමිනී තේරුම්ගත්තාය. ඒ විමතියට සාදාරණ හේතුවක් විය....
පෙර පාසල නිමා වන වෙලාව අල්ලා එහි යනු වස් සයුරංගනා හැඳ පැළඳ ගත්තා ය. සුදු ඇඳුමක් අඳිත්දී අලුතෙන් ම පපුව දැවෙනවා වාගේ දැනුණ ද...
පබෝදා විසින් කියන්නට යෙදුන කාරණාව ඔස්සේ කැලුමිනීට රැකියාව පැත්තෙන් උදව් කරන්නට හැටියක් තමා ළඟ ඇති බව අරවින්ද දැන උන්නේය “රස්සාවක් කරන්න ඕන නෑ රත්තරන් ඔයාටයි...
ගිම්හාන් ගේ හත් දිනයේ දානය දී නිම වන තුරුත් සයුරංගනා සිටියේ බලා ගත් අත බලා ගෙන ය. ඇය කතා කළේ එසේ නො කොට නො...
කොපමණ වෙනත් දේ ඔස්සේ ගතත් සිතත් වෙහෙසට පත් කරද කැළුමිනී කියූ දේ අමතක කරන්නට හැකියාවක් ප්‍රභාත්ට තිබුනේ නැත. අනෙක් අතට අම්මලා වුවද මේ ඔස්සේ...
"සබ්බ පහාය ගමනීයං...පින්වතුනි...සියල්ල අත්හැර දමා යා යුතුයි...මේ ලෝකයේ මමය කියා..මගෙය කියා අල්ලාගෙන සිටිය හැකි කිසිවක් නෑ. මේ තරුණ මහත්මයාගේ හදිසි වියෝවීම මේ සත්‍යය පසක්...
“අරවින්ද මහත්තය මේ කෑම බීම නොසෑහෙන ජාතියක් අරගෙන ඇවිල්ලනේ” කියා ඇඳේ ඇලවී කල්පනා ලෝකයක අතරමං වී හුන් කැළුමිනීගේ කාමරයට නෙත යොවා කීවද පබෝධාගේ සිත...