උදම් රළ, සුළි කුණාටු හා නාය යාම් කිහිපයකට පසු අපරාජිතා රත්මල්ගොඩ යළි පුරුදු ශාන්තිදායක බවට පිළිපන්නා ය. ටික වෙලාවක් සිය ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස...
"අනේ අහන්නකො.මං බබාට මේවා ගත්තට කමක් නැද්ද?"
මාධවී ඉන්නේ දුරකථන තිරය දිහා බලාගෙන.ඇය හෙට අනිද්දා උපදින්න ඉන්න දරුවාට බඩු මුට්ටු එක් රැස් කරන ගමන් හැමෝගෙම...
"මං අහන්න හිටියේ පුතේ..කලබල අස්සෙ එහෙම අහන්න මට වෙලාවක් නැති වුණා."
එක්තරා හවස් වරුවක සකීගේ අම්මා එසේ ඇසුවේ ඇය බොහෝ දිනකට පසු නිවසට ගොස් සිටිය...
මිනිස්සු ජීවිතේ ගැන මොනතරම් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන හිටියත් ඒ හැම එකක්ම ඉටුවෙයි කියලා කිසිදා හිතන්නට බැහැ. අපි අපේ අවසන් කටයුතු මෙසේ සිදුකරන්නට යැයි...
අපරාජිතා යළිත් සිය භාවනානුයෝගී සිත ද සමග සන්සුන් ව පුරුදු කටයුතු වල නිමග්න වූවා ය. උදේ ට තනිව තේ එක හදා ගෙන බොත්දී සසංක...
"මම කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ ඔප්පු කරන්නත් බැරි දේකට ඔයා මාව දාලා යයි කියලා."
අහස්ගේ හඬෙහි චෝදනාවක් නොවේ.නමුත් ළතැවිල්ල පිරී තිබේ දැයි සකී සිතුවා...
මේ කතාව මම ඔබට එක සිදුවීමක් නෑර පවසන්නේ මා කළ කී දේ සාධාරණීකරණය කරන්නට වත් ඒ ගැන යම් විනිශ්චයක් බලාපොරොත්තුවෙන් වත් නොවෙයි.මගේ කතාව කවුරු...
ඊළඟ දෙතුන් දින අනන්‍යා යළි පිටව යාම සඳහා සූදානම් වීමේ කටයුතු වලට වැය විය. අපරාජිතා ඈ වෙනුවෙන් මාළු ඇඹුල් තියල්, චිකන් ඩෙවල්, බටු මෝජු,...
"හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?"
පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?
එයාලාව...
"සමාව ගත්තට කිසිම විදියකින් විසඳෙන් නැති දේවල් තියනව හලෝ."
සාරණ්‍යා සමාව ඉල්ලද්දී සියුම් කෝපයෙන් මුර ගාන්නට විය.තම ප්‍රාණ සම සොයුරා ද මිතුරා ද වූ තරුණයා...





