නිපුනි නිහඬවම කාර්‍යාලයට ඇතුල් වෙනකොට කීප දෙනෙක්ම ඇය දිහා බැලුවේ ඇගේ මූණේ තිබුන කලු වලාවන් දැකලා.වෙනදට හිනාවෙන් මූණ පුරෝගෙන එන නිපුනිගේ මේ වෙනස කාටවත්...
විදුර ගේ මව රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන තිබිණ. ඔහු ගේ සොයුරියන් තිදෙනා රෝහලට වී කඳුළු සලමින් සිටියහ. සැබවින් ඔවුන් කොහොම එක මත...
ප්‍රභාත් උන්නේ කැළුමිණී සමග ජීවත් වූ නිවසේ සිට තම බඩු භාණ්ඩ ආදිය අමීශාගේ නිවසට ගෙන යමිනි. වෙනස් ලෝකයක වෙනස්ම සිතුවිලි දැරූ අමීශා කිව්වේ විවාහයට...
විවාහ වෙලා අවුරුදු පහක් යනකල්ම දරුවෙක් නැති එක ඉශංකාටයි, තිසරටයි වඩා ප්‍රශ්නයක් වෙලා තිබුණේ වටේ පිටේ අයට. දැන් දෙන්නගේ වයසත් තිහේ මැද දශකයට එළඹෙමින්...
විදාරණය වීමට නියමිත ගිනි කන්දක් මුදුනේ ඉඳ ගෙන සිටිනා ප්‍රාණියෙකු සේ මට මා දැනෙන්නට ඇත. එය ඒ තරම් දෙගිඩියාවෙන් ද හද ගැස්මෙන් ද යුත්...
මම හනික කෑම එක ඔතාගෙන එන්නම්” කියා නැන්දා කුස්සියට යද්දී කැළුමිණී එතන නතර වුණි. සැඳෑ අන්ධකාරය කඳු මුදුනතින් පාවී අවුත් එන්සල්වත්තම ගිල ගනිද්දී වුව...
මුළු ඔෆිස් එකම ජනවාරි පළවෙනිදා ට අලුත් වෙන බව කුසුමාවතී පුරුද්දෙන් දන්නවා. සර්ලා කොහොම වුනත්  මිස්ලා ටික නම් එකිනෙකාට නොදෙවෙනි වෙන්න ඇඳ පැළඳගෙන එනවා. ගිය...
පවතින රජය යටතේ අම්මා යළිත් ඇමතිවරියක ලෙස දිව්රුම් දුන්නා ය. දේශපාලන ලෝකය තුළ මොනවා කෙසේ සිදු වී ද අපේ ගේ ඇතුළේ පැවතියේ සන්සුන් සාමකාමී...
ජීවිතයේ සමහර පරිච්ඡේද අපට මතක තිබෙන්නේ සිහිනයක කොටස් සේ ය. ඊට හේතුව ඒ සිදුවීම් අතරේ දී අප කිසියම් නිර්වින්දිත තත්වයක සිටීම විය හැකි ය....
“මහත්තයට කරදර නැත්තම් අපි අක්කව ගෙදරින්ම බස්සගෙන එමුද? නැත්තම් ආයෙ අක්ක මහත්තයලගෙ ගෙයි ඉඳල සෑහෙන දුර පයින් යන්න ඕනනෙ. අක්කට පුරුදුත් නෑනෙ” සඳරු එසේ කීම...