ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය...
ඒ සිදු වූයේ කුමක් දැයි සදාතන ට සිතා ගත නො හැකි ය. අහසින් පොළොවට වැටුණා සේ ඔහු කම්පිත ව සිටියේ ය. සිහින උපන් ගෙයි...
“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා”
අනුප එසේ කිව්වේ මේසයේ එහා පසින් වාඩි වී බීම වීදුරුවේ සීත බිඳිති අතෙන් බිඳලමින් උන් උශාලි වෙත...
සදාතන සැනසිලි සුවය අත්පත් කර ගනිමින් සිටියේ ය. ජීවිතය තුළ තමන් ගේ මාර්ගය තෝරා ගැනීම කියනා තීරණය ගැනීම තුළින් සමාදානයේ ශාන්තිය අත්පත් කර ගනිමින්...
“මම හිතුවෙ ලබන සතියෙ අවුරුදු උත්සවේ නිසා මැඩම් නිවාඩු දෙන එකක් නෑ කියල. ඒත් ඉතින් නිවාඩු එහෙමම වගේ ඉතුරු නිසා ප්‍රශ්නයක් උනේ නෑ”
උශාලි එසේ...
ලැබුණත් නො ලැබුණත් ප්‍රේමයේ නිල අල්වා බලන්නට මිනිසුන්ට වන්නේ ආත්මගත ආශාවකි. ප්‍රේමයේ ස්වර සුසර කොට බලන්නට වන්නේ මරණීය ආශාවකි. ලෝකය බිහි වූ දා පටන්...
“ඔයාට ආයෙ එන්න බැරිද ෂෝබිතා ප්ලීස්, දරුව ගැනවත් හිතල ආයේ එන්න” කියා අනුප ෂෝබිතාට කෙටි පණිවිඩයක් යැවුවේ සිය වන වරට පමණය. කිසිදු දුරකතන ඇමතුමකට...
දියවන්නා දිය කඳෙහි රැලිති නගනා රිදී පැහැය දෙස බලා හිඳියදී මදිරා ට හදිසි කැස්සක් ආවේ ය. වෙනදා සියපත් ගේ බෑග් එකේ තිබෙනා වතුර බෝතලය...
එදා ඒ වැසි දියේ තෙමී ගිය දවස අමතක කරන්නට උශාලිට කිසිසේත්ම හැකි වූයේ නැත.
ජීවිතයට එවන් දවස් එන්නේ අහම්බෙන් බවත්, අහම්බෙන් හෝ පැමිණි ඒ සුන්දර...
සදාතන කාර්යාලයේ වැඩි වේලා නොරැඳී ඉක්මනින් ගෙදර ආවේ ය. ඒ, රියදුරු නැති නිසාවෙන් සියපත් ගෙදර ඇරලීමේ බලාපොරොත්තුව ඇතිව ය. සියපත් කල් ඇතිව ම බස්...



