ආදරය එකිනෙකාට එක් එක් ආකාරයට දැනෙන්නට ඇති ඉඩ ඉතාම වැඩියි.නමුත් ඒ ආදරය අවංක එකක් නම් තමන්ගේ ගමන් සගයා අවසාන මොහොතේ සිටියදී අත් හැර දමන්නට...
අවන් හලේ මතු මහලට සාගරය රළ නගන හැටි මැනවින් පෙනේ. ඈත දියඹ සිට පෙරලි පෙරලී එන රළ, මෑත වෙරළේ දී බිඳී විනාශ වී යයි....
පසුගිය පැය කිහිපය තුළ ක්රිකට් සම්බන්ධයෙන් ප්රවෘත්තියක් දුටුවාදැයි අහස් ඇසී ය.එවැන්නක් සකී නුදුටුවා ය.ඔහු පුහුණුවීම් කරමින් මව් රටෙහි රැඳී සිටිද්දී ක්රිකට් තරග බැලීමේ උවමනාවක්...
පුංචිකාලේ උපන්දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් සිටියාට තරුණ වෙද්දී ඒ ගැන තිබෙන උනන්දුව ටික ටික අපෙන් ගිලිහෙනවා.මැදි වයසට එනවිට බොහෝ දෙනා උපන්දිනයක් එනවාටත් ටිකක් අකමැතියි.කවුද...
අපරාජිතා රත්මල්ගොඩ නිසංසලේ ඇස් හැරියා ය. කුරුලු කූජන ඈ වට කොට ඇසෙමින් තිබිණ. රාත්රිය ඉතා සාමකාමී ලෙස ගෙවී ගිය බවට, පෑදි දියක් සේ වූ...
" අවුරුදු තුනක් නිරෝධා .. දැන් ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? "
අපර්ණා අහද්දි මම අපර්ණා දිහා බැලුවෙ විමතියෙන්.
" මොනවද .. ? "
මම අහද්දි...
සකී,සිහිනය අතර කිමිදෙමින් හුන්නා ය.ඇය සිටියේ සූරිය වර්ණයෙන් බබළන සූරියකාන්ත මල් යායේ කෙළවරක ය.රූස්ස ගස්වලින් ගහන ඝන කැලයට අහස් ඇය අතැර පිවිසෙමින් සිටියේ ය.ඔහු...
මේ වන විටත් අප ළඟින් ඉවත් කළ රියදුරන් ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවෙන් පැමිණ මගේ මෝටර් රථයේ වැඩකරමින් සිටියා.කිසිදු අයිතියක් නැතුවත් ඔවුන් තම ජේෂ්ඨ නිලධාරියාට ඇති...
බත් කූරු සංදර්ශනය දිගට ම සිදු වූයේ අපරාජිතා ගේ හිත ඔවුන් වෙත යොමු කරවා ගෙන දුක් කල්පනා වලින් මුදවා ගන්නට මෙනි. බත් කූරන් ට...
"මේ වෙලාවේ උඹට ලව් එකක් ඕන නෑ."
සියුම් එසේ පැවසුවේ අහස්ගේ ආදර කතාව ගැන අසා සිටීමෙන් අනතුරුව ය.දැන් එය ආරම්භ වී අවසන් ය.නමුත් කරදර සහ...




