පශ්චාද් උපාධිය සඳහා අයානා තනිව විදේශ ගත වෙනවා වෙනුවට, තව වර්ෂයක් ඉවසා සිට දුල්නෙත් සමග ම ඇය ඒ ගමන යන එක හොඳ යයි දෙපස...
මාධවී පැහෙන ඉස්සෝ කරි එක දිහා බලාගෙන හිටියේ වෛරයෙන්. කියා ගන්න බැරිතරමක වෛරයෙන්. අතේ තියන පුංචි බෝතලෙන් බිංදුවක් දෙකක් මේ වෛරය පිරිමහගන්න හොඳටම ඇති...
"මං ජීවිතේ හරිම අමාරු කාලයක් පහු කරනකොටයි මට ඔයාව මුණ ගැහුණේ. මං ඔයාට ආදරේ කරන්න තීරණේ කරාට මට සතුටුයි. ඔෆිස් එකේ සමහර මිනිස්සු හිටියා...
මංජරී ට බෝඩිමකට ගෙවන්නට මුදල් අතේ තිබිණි. ඒ, පසු ගිය මාස කිහිපය තුළ මහපොළ ශිෂ්‍යාධාර වශයෙන් ලැබුණු මුදල් වියදම් නොවී ඉතිරි වූ නිසා ය....
"සමහර සිදුවීම් මිනිස්සුන්ට ආයේ කිසිම දවසක ඒ දේ නොකර ඉන්න බලපෑම් ඇති කරනවා ලාවන්‍යා."
ඔහු පැවසුවේ ළතැවිල්ලෙනි. කෞෂිගේ නික්ම යාමෙන් පසු ඔහු හුන්නේ බිඳෙන් බිඳ...
පෙර දා සන්ධ්‍යාවේ පටන් තවමත් වැස්ස වැටේ. රාත්‍රියේ තද සුළං සමග වැස්ස ඇති වූවත් දැන් නම් එය චුරු චුරු හඬින් වැටෙනා පොද වැස්සකට හැරී...
තේජ මේ මොහොතේ වේදනාවෙන් සිටින බව සත්‍යයකි. ඒ වේදනාවෙන් සදාකල් ඔහු මුදවන්නට තමන්ට හැකි වන්නේ නම් එයම සතුටක් බව ලාවන්‍යාට සිතිණ. ඇය තවත් තත්පරයක...
එදා මංජරී විශ්ව විද්‍යාලයට ආවේ නෑවිත් බැරි කමට ය. අයානා ගේ කරුණාවන්තකම ප්‍රතික්ෂේප කරන්නට බැරි කමට ය. උඩහමුල්ලේ සිට විශ්ව විද්‍යාලය දක්වා ම පයින්...
" ඔයාලා දැක්කද නිම්මි ෆේස්බුක් දාලා තිබුන photos ? "
කෑම පැය අවසන් වෙලා ඇවිල්ලා කාර්යාල කාමරයේ කතාවට වැටිලා හිටපු අමන්දා එහෙම ඇහුවේ කල්පනීගෙන්
" අම්මෝ...
ලාවන්‍යා තේජගේ රියට ගොඩ වූයේ එක්තරා අදහසකිනි. ඇය ඒ ගැන සිතමින් සිහින ලොවක සැරිසරන්නට වූවා ය. තේජ තමන්ගේ ප්‍රශ්නයක් හන්දා ගිනි ගොඩක සිටියදී එහා...




