ලාවන්‍යා තේජගේ රියට ගොඩ වූයේ එක්තරා අදහසකිනි. ඇය ඒ ගැන සිතමින් සිහින ලොවක සැරිසරන්නට වූවා ය. තේජ තමන්ගේ ප්‍රශ්නයක් හන්දා ගිනි ගොඩක සිටියදී එහා...
මංජරී වඩාත් නිහඬ වූවා ය. වැඩි වැඩියෙන් ඇය සිය ඇතුළාන්තය සමග දොඩමළුවක සිටි නිසා විය යුතු ය. දේශන වලට නොයා ඇනෙක්ස් එකට වී හුදෙකලාවේ...
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා ආදරයෙන් ඇතිදැඩි කළ දරුවෙකුගෙන් ඈත් වීම මහා වේදනාවක් වග තේජ දනියි. නීතිමය පදනම ඔස්සේ බලද්දී ලියෝන්...
"යකූ මුං ලිවිං ටුගෙදර් කියන කන්සෙප්ට් එකේ තේරුමවත් දන්නැතුවද මේ එකට ජීවත් වෙලා තියෙන්නෙ..." දුරාශා, මේසය මත තිබූ අයානා බිව් වතුර වීදුරුවේ ඉතිරි වී තිබූ...
එදා නිර්වාණය අසල දී දුල්නෙත් අතේ තිබුණ බත් මුල, විදුර ගේ හිතේ කීරක් සේ ඇනුණේ ය. ඒ වෙලාවේ දුල්නෙත් සමග සෝරත මාවත ළඟට පසු...
සුලෝචනා කන්නාඩිය වටේ තවත් වාරයක් කැරකුණේ පැය ගාණක් තිස්සේ තෝරලා ඇඳගත්ත ඇඳුමේ අඩුපාඩුවක් තියෙනවද බලන්නයි. විශානි කාමරේට එබුනේ එතකොට  " හප්පේ අද මෙයාගේ ලස්සන. චාමික...
"මට මගේ දරුවව ඕන" කෞෂි සිහින් එහෙත් පැහැදිලි හඬකින් පැවසුවා ය. ඇය සෘජු බැල්මකින් බලා හිඳියි. තේජ සසැලී ගිය නමුත් තේජාන්විතව නිහඬ බව රැක්කේ ය....
දුරාශා ගෙදර ගියේ දුල්නෙත් ගේ ගෙදර අය නික්ම ගිය පසු ය. අයානා ඇයට ව්‍යාංජන සියල්ල අසුරා දුන්නා ය. ඇය බත් ගෙන යාම ප්‍රතික්ෂේප කළා...
එකම අංකයකින් පැමිණ තිබූ මඟ හැරුණු ඇමතුම් කිහිපය ගැන විපරම් කරන්නට තේජට සිතුණේ රැකියාවේ මඳ ඉසිඹුවක් ලද මොහොතේ ය. සාමාන්‍යයෙන් මෙසේ මඟ හැරුණු ඇමතුම්...
ප්‍රියන්ති හා නාලිනී මුලින් ම උනුන් හමු වූයේ ධර්මාශෝකයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ දිනෙක ය. ඒ මීට වසර ගණනාවකට කලින් දුලනිකා හා...