ලාවන්‍යා මිතුරියන් තිදෙනාම සිටින වට්ස්ඇප් සමූහයේ පණිවිඩ එකක්වත් විවර නොකර අනුත්තරාට පණිවිඩයක් යැව්වා ය. එය කෙටි පණිවිඩයක් නොවේ. රචනාවකි. ඉන්ද්‍රා ආන්ටිගේ යෝජනාව ද ඒ...
සඳුදා වරුවෙන් නිර්වාණ ද්වාර ය වසා දැමිණ. දුරාශා උත්සාහ කළේ ඒ වරුව නතර වී අයානා වෙනුවෙන් කළ හැකි උදව්වක් කරන්නට ය. නමුත් අයානා ඊට...
ලාවන්‍යා දෑස් හැරියේ ඉන්ද්‍රා ආන්ටිගේ කියවිල්ලේ සැරට ය. ඇයට කැමිලා පාකර්ගේ තොප්පියේ ඇදය ද මීනා කුමාරිගේ කොණ්ඩයේ සරුසාර බව ද අලුත් නිළියකගේ ගවුමේ කොට...
තාත්තා ගෘහ මූලිකයා වූවාට ඔහු වැඩ කරන්නේ අම්මා ගේ කැමැත්තට මුල් තැන දී වග දුල්නෙත් හොඳින් දනී. ඒ තාත්තා අම්මා කෙරේ වන බියක් නිසා...
නවීන් පැවසූ කතාව අසා සිටි තේජ අතීතයේ ඇවිද යන්නට පටන් ගත්තා ය. වලව්කාරියක වීම හන්දා අම්මාට තේජගෙන් ඕනෑ වූයේ ද රමාලිගේ වර්ගයේ ලේලියකි. මල්ලි...
කුඩා එල් හැඩැති බරාඳයෙහි දුල්නෙත් ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. ඒ තරම් විශාල නොවූ කුඩා නිවසක් වී ද එය සැනසුමෙන් පිරි ගෙදරකි. ඔවුන්...
"මිසිස් ප්‍රතාපසිංහ පුදුම තරම් සතුටකින් ඉන්නේ"
ඒ කොටස රැකියාවට අයත් නැතත් අනුත්තරා තේජට පැවසුවේ හිනැහෙමිනි. "දරුවන්ට ආදරෙන්" වැඩසටහන් මාලාව සමාජ ජාලා කළඹවන්නට පටන් ගෙන තිබූ...
වස්සනාන ඍතුවේ දී අග නුවර මන්දාරම් නුවර වාගේ වෙන දවස් තිබේ. හිමිදිරි පෙදෙස වාගේ වෙන දවස් තියේ. ඒ වගේ දවස් වලට අයානා කුඩා කල...
"අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ වගේ හිතෙනවනම් දැන්මම ඔය ළමයා ගැන හිතන එක නවත්තන්න මල්ලි. එයා වේදනා වින්ද කෙනෙක්. ඔයාගේ...
අසීරු දුෂ්කර කාල ජීවිත කරා උදා විය හැකි බව අයානා දැන සිටියා ය. දරුණු කුණාටු ජීවිත මැද්දෙන් හමා යා හැක. වියළි කටුක ගිම්හාන වුව...


