විවාහය සිදු වෙන්න පෙර මම ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ ආයතනයක සේවය කළා.ඒ වෙද්දී මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් සැලසුම් ශිල්පිනියක් ලෙස පාස් අවුට් වෙලා හිටියේ....
තේ පාණයක් සඳහා ප්‍රවීන් සූර්යා ට ඇරයුම් කොට සිටියේ ය. ඒ ඇරයුම ප්‍රතික්ෂේප කොට සතුරෙකු සාදා ගැනීම අනුවණ කමක් බව ඇය ට හැඟිණි. අනිත්...
මේ මිනිස්සු මහ නරකයි.."
දිලානි එහෙම කියලා දුරකථනය මේසේ උඩින් තිබ්බේ සද්දෙට.එයා ළඟම වාඩි වෙලා හිටිය මාලතී හිස ඔසවලා බැලුවේ පුදුමයෙන්.
"ඇයි...මොකෝ වුණේ?"
දිලානිට ඉන්නේ පුංචි දුවෙක්.එයා...
අපහැදිලි ඡායාවන් ද නොදන්නා මිනිසුන්ගේ හඬ ධ බෙහෙත් ගන්ධය ධ මට තෝරා ගත නොහැකි තරමට පැටලවිලි ලෝකයක් මවා තිබිණ.පාදයක සහ අතක දැඩි රිදුමක් දැනේ.දෑස්...
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේඅප පෙම් කතාවේ අවසානයයි..ඔබ නේන දා හෙට මා මනමාලියයි..
එවැනි දවසක් මට උදා වුණා.මම ඉමහත් ප්‍රේමයක් අමතක කර දමා ඒ සියල්ලම...
නටාෂා යනු ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පවුලකින් පැවත ආ තරුණියකි. ඇය ගේ මව බර්ගර් පරපුරක කාන්තාවක වූ අතර, සූර්යා ගේ දුර ඥාතියා වූයේ...
රාස්සිගේ අව් රශ්මියෙන් මුලු මුහුදු වෙරළම වසා ගනිද්දි ක්ෂිතිජය දෙසවත් නොබලා නිලේකා රැල්ල පාගමින් පුංචිත්තෙක් සේ විනෝදවන සැටි සිනිඳු වැලි පොළොව මත හිඳගෙන බලාසිටි...
පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුණාට අතීතයේ ගම්වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ..ඉතා ඈත...
මම දුරකථනය විසන්ධි කළෙමි.දෙනෙත්ගේ කර්කශ වචන දරා ගන්නට සවියක් මා තුළ ඉතිරි නැත.මට මා ඇවිලවූ ගින්නෙන් මා දැවී යන බව දැනේ.උසුළාගත නොහැකි වේදනාව ද...
දෙදහස වසරේ දික්කසාදය මට ලැබෙන්නේ එහෙම.දරුණු ලෙස යුද්ධය පැවති කාලයක සුධාරක ජීවතුන් අතර ද නැතිව ද පවා නොදැන මම ඔහුගෙන් එසේ වෙන් වෙන්නේ.
වර්ෂ ගණනාවකට...






