පාරමී හිඳින්නේ විශාල ජයග්‍රහණයක් ලැබූ පරිද්දෙන් වීම හිමාෂාට ගැටලුවක් නොවී ය.රවිඳු හිමිවිය යුත්තේ ඇයට නම් දෛවය එය සිදු කරන බව ඇය දැන සිටියා ය.දැන්...
අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය කටුක වූ...
අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී වූ කිසිවක්...
"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?"
මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන් මවාගෙන.
"පොඩි කොන්දෙ කැක්කුමක් තරූ."
නයනි එහෙම කියලා...
"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න."
දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික මවක් මේ මොහොතේ හැසිරෙන අන්දම...
සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක ඔහු තනි...
මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත ආවේ අප්පච්චි ගේ මෝටර් රථයෙන් ගෙදර අයත් එක්ක ම ය. අපත් සමග ම කසුනි හා හංසිකා ස්කූටරයෙන් පැමිණියහ.
මා හිටියේ...
ඒ අසීරු කාලයේ මගේ දින චරියාව ඉතා පුදුමාකාර එකක් වුණා.මගේ නිවසෙන් ඈත් ව මගේ දියණියගෙන් ඈත්වී මා ගෙවා දැම්මේ ඉතා දිගු දවස්.නමුත් ඒ දවස්වල...
ඒ යුවතියට අම්මා බිඳුවක්වත් ප්‍රිය නොකරන බව දුමිඳු පැවසුවේ සැහැල්ලුවෙනි.ඒ යෝජනාව ගැන පවා අම්මා කතා කළේ අප්‍රසාදයක් ඇතිව ය.එබැවින් ඒ සම්බන්ධයෙන් රවිඳුට පසුතැවෙන්නට හේතු...
රියැලිටි තරගවල එක් එක් අදියරවලදී විවිධ මාතෘකා ඔස්සේ ගී ගයන්නට ඉඩ දීම සාමාන්‍ය කාරණාවක්.දරුවන් සම්බන්ධ රියැලිටි තරගවලදී බොහෝ අවස්ථාවල දරුවන්ට මව්ගුණ ගී ගයන්නට ලැබෙනවා.Indian...





