හුඟක් වෙලාවට ගැහැනුන් එපා කියන්නේ වඩාත් ම ඕනෑ දේ ය. ලං ව හිඳිනා පිරිමි ඒ එපා කියනා දේවල් ලබා නොදුණ හොත් එපා කී ගැහැනු...
"අපි චේතනව සර්ප්‍රයිස් කරන්න ඕන.පාටි එකක් ලෑස්ති කරලා මේ ආරංචිය කියමු.."
ළසඳා සහ චේතනගේ සහෝදරිය වූ චලනි එසේ කියද්දී හිරුදි හැඟීමකින් තොරවම හිස වැනුවා ය.ඇයට...
මාව ශල්‍යකර්මයට භාජනය කරද්දී පවා නොනවත්වාම ලේ වහනය වෙමින් තිබුණා.මගේ පුංචි දූ මගේ අසලටවත් එන්නේ නෑ
"අම්මා අපා.."
කියන ඇය නැවත කිරි ඉල්ලමින් හඬනවා.ඇයට මේ සිදුවීම...
"අර එහා ලේන් එකට අලුතින් ඇවිල්ලා ඉන්න අංකල්ගෙ වැඩේ ඕපාදූප හොයන එක.මම ක්ලාස් යනකොට යන්නෙ කොහෙද අරක මේක ඔක්කොම ඇහුවා.කොටට අඳින්න එපාලු.ගැළපෙන් නෑලු.."
උපුලි ගැස්සුණේ...
ප්‍රේමය, නිර්වාණයක ශාන්තිදායක බව දරයි. වලාකුළු වලටත් මත්තෙන් උඩු ගුවනේ වන සැහැල්ලුව උසුලයි. මහා වැසි වනාන්තරයක වන ගුප්ත බවින් ආතුර වෙයි. නිදහසේ හිස් බවින්...
වෛද්‍යවරයා ගර්භනී භාවය තහවුරු කරන තුරුම හිරුදිට ගැස්මක් නොතිබුණා නොවේ.ඇය බලා හුන්නේ තිගැස්මෙනි.තවත් ජීවියෙකුට ජීවිතය දීම සම්බන්ධයෙන් මේ රටේ අනෙක් මව්වරුන් කොපමණ පීඩනයකින් ඇත්දැයි...
මට වෙනත් සම්බන්ධයක් ඇති බව චමල් ද දැනගත් දවසක් පැමිණියා.අපි අතර විශාල බහින්බස් වීමක් ඇති වුණා. ඇත්තටම එවැනි මොහොතක වචන වලට පාලනයක් නැති බවත්...
විසල් එන්නට ඇත. පහළ මහල දෙසින් කට හඬවල් ඇසිණ. නමුත් මම යහනේ ම වැතිර සිටියෙමි. විසල් ව දින ගණනාවකට පසු දකිනා ආශාවක් හදෙහි නොවුණා...
"මොකද ෆෝන් එක ඔෆ්?"
අචිනි උඩ ගිහින් බිම වැටුණේ ඉසුරුගේ හඬේ තිබුණු කේන්තිය තේරුම් ගන්න අපහසු වුණු නිසා.ඇත්තටම ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණු බව ඇය...
"ඩොක්ට ගමගේ මීට් වෙන්න යමු.."
ලසඳා කියන්නේ ලේලියගේ පිට පිරිමදිමින් ආදර ස්වරයකිනි.මේ ලේලියට ඇත්තේ පුත්‍ර ලාභ පමණක් බව ජොතිශ්‍යවේදියා ටක්කෙටම පැවසූ අයුරු ඇයට මතක ය.කොහොමටත්...






