oba dakina thura
සෙනසුරාදා රාත්‍රියේ වට මහ වැස්ස ඉරිදා උදයේත් හීන් වැස්සක් ව පැවතිණි. මුළු රැයක් පුරා පොළොව විසින් බී ගන්නා ලද මහ වතුර කඳ නිසා ගස්...
කදෝකිමි ඇස්
"මොකද මේඝ වෙලා තියෙන්නේ?" හමුවීම් මඟහරින,ඇමතුම් හැකිතාක් කෙටි කාලයකින් අවසන් කරන මේඝ මුණ ගැසෙන්නට ආ නේහා ඇසුවේ කෝපයෙනි.ඒ කෝපය තමා දවාහළු කරන්නට සමත් බව මේඝට...
ඒ මම ජනප්‍රිය වෙමින් පැවතුණු කාලය.තමන්ගේ බිරිඳ යම් ක්ෂේත්‍රයක දක්ෂතා දක්වමින් රටේ ආදරයට සහ ගෞරවයට ලක් වීම සැමියෙකුට ආඩම්බරයක් බව ඇත්ත.නමුත් චමල් මම ගැන...
oba dakina thura
මූලස්ථානයේ පැවති ගිනුම් අංශ සාකච්ඡාව අවසාන වන විට තරමක් හවස් වී තිබිණි. යළිත් කාර්යාලය වෙත යනවා වෙනුවට එතැනින් ම ගෙවල් බලා යන්නට අමාරසී හා...
ukraine yuwathiya
පුතා,මිත්සලා නංගි ට කොලඹ ජොබ් එකක් ලැබිලා.ඉතින් නවතින්න තැනක් හොයනවා.මම කිව්වා පිට තැන් මොකටද පුතා ගේ ගේ තියෙනවනෙ කියලා.පිරිමි ළමයෙක් ඉන්න ගෙදරක ගෑනු ළමයෙක්...
කදෝකිමි ඇස්
"පර්ස් එක නම් තියනවා.." ආරණ්‍යා එසේ පවසා සිනා මුහුණු තොගයක් යැවූවා ය.මේඝගේ ප්‍රතිචාරය ද සිනාවකි.ඒ කතාබහ එතැනින් එහා ගෙනයන්නට මාතෘකාවක් නොවන බව දෙදෙනාම දැන හුන්නා...
මේ ලිපිය සුරක්ෂිත නැති සමාජයක් තුළ ජීවත් වන කාන්තා අපිට ඕනෑම මොහොතක  අනතුරක් වීමේ ඉඩක් පවතින බව සිහි කරන නිර්භයා ඝාතනය ගැනයි .මෙය තුළින්...
oba dakina thura
අජිත් පොලිස් ස්ථානය ට ගොඩ වූයේ හිතේ චකිතයක් නැතිව නොවේ. ඔහු තුළ නොයෙකුත් මනස් රූප හොල්මන් කරමින් තිබිණි. අමාරසී ට එරෙහි ව පොලීසියේ පැමිණිල්ලක්...
කදෝකිමි ඇස්
"මේඝට කිට්ටුවෙන් ඉන්න..ඈත් වෙන්නේ නැතුව හොඳ යාළුවෙක් වෙන්න.." මෝක්ෂ යෝජනාවක් ගෙන ආවේ ය.නමුත් ආරණ්‍යාට එය ක්‍රියාත්මක කරන්නට සිත නොවේ.ඇය අසරණ සිනාවකින් මෝක්ෂ දෙස බලා සිටියා...
විවාහ වුණා කියලා චමල් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ.ඔහු හිටියේ නොනවත්වාම සාද පවත්වමින්.නොනවත්වාම යාලුවෝ එක්ක එහෙමෙහෙ යමින්.ඒක වෙනස් කරන්න කියලා ඔහුට මොනතරම් කිව්වත් ඔහු ඒකට...