ඒ රෝහල් සයනයේ ඉන්න කාලයේ මං හිතපු කාරණාවක් තිබුණා.මට ඒ වෙනකොට අවුරුදු තිහක්.විවාහයට අවුරුදු හතක්.ඒ අවුරුදු හත පුරාවටම යුතුකම් ඉටු කළා මිසක ආදරය හෝ...
ආලෝක නික්ම ගිය පසු ප්‍රවීන් ඔවුන් ගේ ගෙදර ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. සිදු වූයේ කුමක් දැයි තවමත් ඔහු ට සිතා...
අන්තිමට ලොකු හුස්මකින් ළය පුරවා ගත් ආලෝක කාර්යාල පරිශ්‍රයේ පිටතට ආවේ ය. ඔහු ගේ රිය පවනට බඳු වේගයෙන් ඉගිලෙන්නට විය. ඔහු ගේ හිත ඊට...
මට ශාමලී ආන්ටී ඕනා,ආන්ටි ඕනා…….බබාගේ කෑ ගැසීම නොතකාම අසීරුවෙන් හිත හදා ගත්ත ශාමලී ගේට්ටුවෙන් නික්මුණා.අතේ තිබුණ ඇඳුම් මල්ලට වඩා හිත බර වුණත් කරන්න දෙයක්...
"අපි හිතුවා අපිව අමතකත් වෙලා ඇති කියලා.."
යෙත්මි සචිර අයියාට එසේ කියද්දී ඔහු ඇගේ සටහන් පොතක් පෙරළා බලමින් අප අසලින් හිඳ ගත්තේ ය.අනතුරුව මදෙස බැලුවේ...
දුක ගැනම කියවන ගෑනියෙක් මහා කන්දොස්කිරියාවක් කියලා ඔබට හිතෙමින් තිබෙන බව මම දන්නවා.කෙළවරක් නැතුව වේදනාව ගැනම කියවන ඒකෙන් මිදෙන්න පොඩ්ඩක්වත් අදහසක් නැති ගෑනියෙක් විදිහට...
නාන කාමරයේ කැඩපතින් පෙනෙනා සිය උඩු කය දෙස සූර්යා බලා සිටියා ය. ඇගේ උඩු තොල මත යන්තම් දහ බිඳු කිහිපයක් නැගී තිබේ. කොපුල් තලා...
නිස්සාර සංසාර හීනේ අතීතේඔබ ඉන්නවා දැනෙනවාකවදාක හමුවෙන්න දැකගන්න වේදෝතුන්යාමේ මං අහනවාහැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
උණුසුම් හාදු අද ඇගේසෙනෙහස...
"ඔයා ඉක්මනින් හිත හදා ගත්තු එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.මං දෙනෙත්ව ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරා..ආයේ මට ඒ මිනිහව බලන්නවත් ඕන නෑ.."
නැවත උසස් පෙළ විභාගයට...
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අගපිපි මල් නවකතාව ඔබ කියවලා තියනවද? ඒ පොත ගැන දන්නා අය ඒ ඇසුරෙන් කළ ටෙලි නාට්‍යයත් නරඹලා ඇති.ඒ ටෙලි ටෙලිනාට්‍යයේ බොහොම...






