ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත්...
කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම...
දිනයක් පුරා පැවති මිහිර සේදී ගියේ ඉක්මනින් ය. හිමල්ක අපව නිවසට හැර දා යන්නට ගියේ වදනකුදු නොදොඩා ය. ඊෂාත් මාත් දෙඅත් පටලා නිවසට ඇවිද...
මට තාමත් ඒ සියල්ල සිහිනයක් සේ ය. පවුලක් වශයෙන් ඒ මා එහෙම ගමනක් ගියා ම ය. අම්මා ගේ වෘත්තියේ වූ කාර්ය බහුලත්වය නිසා හා...
මල් ඉහිරී ගිය උපන් දින කේක් එකටත් වඩා මගේ හිතේ මල් ඉහිරෙමින් පැවතිණි. මගේ ළඟම මිතුරන්ට මා සිහි වීම මොනතරම් ආනන්දජනකදැයි සිතමින් මම හිනැහෙන්නට...
'හොරෙක් වගේ ගෙට රිංගලා' යනුවෙන් අසංක කී කතාව යුගාන්ත ගේ හිත රිදවූ බව මට ඔහු ගේ මූණෙන් ම දකිත හැකි විය. ඒ වෙලාවේ යුගාන්ත...
ඉතා කාර්යබහුල කාලයක් උදා වී තිබිණි. අම්මා සම්පූර්ණ කැමැත්ත පළ කළ පසු අමෝද අයියා අපේ ගොවිපොළෙහි එළවළු මිලට ගන්නට ගිවිසුම් සැකසී ය. හිත මිතුරුකම්...
වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත්...
ඊෂා ඇත්තේ හඬමින් විය යුතු ය. මලිඳු මහත් වැර වෑයමකින් ඈ සනසන්නට තැත් දරමින් සිටියේ ය. ඊෂා හඬද්දී නැළවීම අසීරු බව මම දනිමි. පෙම්වතා...






