“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා...
බාප්පාගේ නිවස දෙසින් රතිඤ්ඤා හඬ ඇසෙන්නට වූයේ අපූර්වා උදෑසන ආහාරය ගනිමින් සිටියදීය. මඤ්ඤොක්කා තැම්බුමත්, කොච්චි සම්බෝලයත් මතට සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක් දැමූ පියසීලී...
"Hotel Sea View " හී විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට මිෂෙල් අවසර ඉල්ලා සිටි අතර ධීර ඒ සඳහා දෙවරක් නොසිතාම එකඟත්වය පළ කළේය. වසන්ත ජීවතුන්...
“සර්….පුෂ්පානන්ද සර් එනවා”
නඩු වාර්තාවක් පරීක්ෂා කරමින් උන් යුගාෂ් හිස එසවූයේ තමා එහා පස උන් පුහුණු නීතිඥවරියගේ හඬටය. අඳුරු පැහැගත් වීදුරු දොරට එහා පසින් වූ...
අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන...
තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව...
ධීර ජයමිණි ගේ අතින් අල්ලා ගෙන හෝටලයේ කොරිඩෝවක් දිගේ ඇවිදිමින් උන්නේය. ඒ, හෝටලයේ වෙනස්කම් කිහිපයක් සහ අලුත් වැඩියා කිරීම් කිහිපයක් කිරීමට සැලසුම් කරමිනි. වසන්ත...
සිතූ සේම වෙනදාට වඩා පාන්දරින් අවදි වූ අපූර්වා බතක් ලිප තබා පතෝල වෑංජනයකුත් කරවල බැදුමකුත් සාදා තැබුවාය. සිහින් වෙන්නට ලියූ මුකුණුවැන්නා මිටියකුත්, මැල්ලුමක් සඳහා...
බොහෝ කලකට පෙර, ඝන වනාන්තරවලින් සහ නිරන්තරයෙන් පවතින මීදුමෙන් වැසී ගිය රාජධානියක, ඉසානි නම් රැජිනක් ජීවත් විය. ඇය පාලනය කළ දේශය සෞන්දර්යාත්මක නමුත් බිඳී...
අපූර්වාට යාබද නිවසක කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ත්රී රෝද රථ නැවතුමෙහි සිටියදීය.
“අපූර්වා..උඹ දුරක නෙමෙයි නං ඉන්නේ ඉක්මනට ගෙදරට වරෙන් කෙල්ලේ. උඹලයි අම්මා අදත් පාර...




