"ගෑනු කියන්නෙ රැවටිලිකාරියො වෙන්නත් පුලුවන් කොට්ටාසයක්.රැවටිලා දුක් විඳින ගෑනු වගේම රවට්ටලා දුක් දෙන ගෑනුත් ඕන තරම් ඉන්නව.හැබැයි අන්තිමට රැවටුණේ තමන් කියලා කෑගහන්නත් ලෑස්ති වෙනවා.ගෑනු...
ජීවිතය සියළු සැපතින් පිරී ගිය අතීතය චාන්දනී සිහි කළා ය. කෝටිපතියෙකුගේ බිරිඳක වී ඉන්නා ගමන් ගුරුවරයෙකුගේ බිරිඳක් වී සිටි කාලය සැපතින් පිරී ගිය අතීතයක්...
"හැංගිලා ගියා කියලා හිතන් හිටිය අතීතයක් ගොඩ දාන්නේ ඇයි?"
කමල් විජේවර්ධන චාන්දනීගෙන් ඇසුවේ රෑ කෑම.මේසයේ දී ය. රෑ කෑම මේසයට හෝ නිදි යහනට ප්‍රශ්න ගෙන...
"ඇත්තටම මාත් එක්ක තරහද?"
ඒ සාම්ප්‍රදායික මෝඩ ප්රශ්නයකි. පෙම්වතියගේ සිත ඇති වෙන්නට රිදවන බොහෝ තරුණයන් ලැජ්ජාවක් නැතුව අහන ප්රශ්නයකි.
"මං යැ යකාට ඇන්දේ"
බිලිඳිය මාමාගේ අතකින් ඇද...
"කෝ අක්කේ දුලා?"
සඳරැස් අසන්නේ තාරුකාගේ කාමරයට එබෙමිනි. සිඟිත්තියට කිරි දීම නොනවතාම තාරුකා මල්ලී දෙස බැලුවා ය.
"තාම ආවේ නෑ."
දැන් හයටත් කිට්ටු ය. විශ්ව විද්‍යාල ළමයෙක්...
"මේ කතාව එහෙම සරල විදියට ගන්න බෑ තාත්තේ"
විහස් ඇත්තම කියන්නට සිතී ය. ඇත්තටම මේ සරලව ගත හැකි කතාවක් නොවේ. ඔහු ඒ ගැන නැවතත් සිතුවේ...
"මට එයාට කියන්න ඕන මේ ජීවිත අවුල් කරන්න එයාලා ගාවට එන්න එපා කියලා. මං කැමති නෑ ඒකට."
දුලන්‍යාට හැඬේ. විහස් ඇයට හඬන්නට දී බලා සිටියේ...
"කොල්ලෙක්ට තරහ ගියාම නිවෙන්න වෙලාවක් යනවා මචං.එක දිගට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමට තියන තරම් චැට් ඇප් පිරෙව්වට වැඩක් නෑ. ඒ මනුස්සයට නිවෙන්න දීපං."
ලහිරු එසේ පැවසුවේ...
"කියන්න දෙයක් තියනවා"
රාත්‍රිය ගෙවෙනතුරු නිදි නැති ඇස් වලින් බලා සිටි දුලන්‍යා පසුදා උදෑසන මෝටර් රථයට ගොඩ වූ වහා සඳරැස්ට පැවසී ය. සඳරැස් සඳක් සේ...
"ඔයා දන්නවද සත්සර කියන්නේ කවුද කියලා?"
සත්සර හමු වූයේ අද වුවත් දුලන්‍යා ඔහු ගැන බොහෝ දේ අසා තිබුණා ය. සඳරැස් සෑම මොහොතකම ඔහු ගැන කතා...