Tag: ඉඳුදුන්න

සඳ එළිය විසිර ගිය අහස යට කාර්යබහුල හෝරා ඇරඹී තිබිණ.අමන්දී අලුත් ගොයම් සුවඳ නාස්පුඩු දිග ඉහළට ඇද ගත්තා ය.කුඩා ඉඩක් ඇති නිවසක ගෙවූ ඇයට මේ ඉඩකඩ ඇති ගම තවම නුහුරු ය. "අක්කා මීට කලින් බූතයෝ දැකලා නෑනෙ.." සඳුනි ඇසුවේ අමන්දීට සමීප ය.ගැස්සී ගිය අමන්දි කනත්තක් ඇත්තේ කොහේදැයි විපරම් කළා ය.ඈත ගම්වලින්...
"ඇයි අර.." අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය. "චැනල් වල ඇග්‍රිමන්ට් එහෙම තමයි.ඒ සීසන් එකේ විකුණන්න පුලුවන් එකා අපේ ඉඳුවරයනෙ.." ඉඳුවර විකිණිය යුතු වෙළඳ භාණ්ඩයක්දැයි සිතමින් අමන්දී නෙත් තද කර ගත්තා ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගෙවී ගිය...

සැඳෑ කළුවර පැමිණ ඈ වසා ගන්නා තුරුම අමන්දී හුන්නේ කාමරයට වී පොතක් කියවමිනි.අඳුරට ඈ වසා ගන්නට හැර අමන්දී බොහෝ වෙලාවක් නිසොල්මන්ව ගෙවා දැම්මා ය.නිහඬතාවය කඳුළු ද තනිකම ද උපද්දවන බව ඇය නොදන්නවා නොවේ.නමුත් අමන්දීට පහත මාලයට යන්නට කුසීතකමක් ඉපිදිණ.පහත මාලය කලබල ය.ඉවීමේ වැඩ ද නිවසට යාබද සිල්ලර කඩයේ වැඩ...