Tag: මා හද තුළ ඔබ

තඹරු පියුම්රා දිවාකර අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන සිටියා ය. නිරන්තර ඇගේ උගුර කට වියළුණේ ය. කිසි දා නො දැන සිටියා නම් යෙහෙකැයි සිතෙනා...
දිවාකර පබ්ලිශර්ස් වනාහි දිවාකර පවුලේ හදවත බඳු වූ ව්‍යාපාරය වූයේ ය. අලුත් ම ගොඩනැගිල්ලෙහි ආයතනයේ කටයුතු පටන් ගත්තා ට පස්සේ නිතර එහි ආ ගිය...
රන්මුතු සිය යහනෙහි නිදන්නට පැමිණේවියි දිවාකර බලාපොරොත්තු වූයේ ම නැත. රෝද පුටුවේ හිඳ කාමරයේ ජනේලය ළඟ නතර වී රාත්‍රිය හා මුහු වූ මත්තේගොඩ නගරය...
නින්දට පෙර සේදුම් පිරිසිඳු කිරීම් අවසන් කොට පැමිණි රන්මුතු කණ්ණාඩි මේසයේ කැඩපත ඉදිරියෙහි හිස කේ පීරමින් සිටියා ය. තඹරු කැඩපතින් පෙනෙන අම්මා ගේ රුව...
මොහොතක් බිම බලාගෙන කල්පනා කළ රන්මුතු, එක එල්ලේ ඇස් හරවා ඇයට යාබද ව හිඳ උන් දිවාකර දෙස බැලුවා ය. එවර ඔහු ඇගේ ඇස් වල...
ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් වලට අයත් අංශ ගණනාවක ප්‍රධානීන් සමග දුරකතනය ඔස්සේ කළ සාකච්ඡා සමූහයක් අවසානයේ තඹරු රිසීවරය තැබූවේ වෙහෙසිනි. නමුත් විශාල වැඩ කොටසක්...
පීට්සා හලෙහි ඒ වෙලාවේ ලොකු සෙනගක් වූයේ නැත. සමනල් හා තඹරු හැරුණ විට එහි ඈත මේසයක සිටියේ තරුණ යුවළක් හා කුඩා දරුවෙකු පමණකි. පිරිමි...
අඟහරුවාදා වෙනුවෙන් තඹරු කලින් ම නිවාඩු අනුමත කර ගත්තා ය. රන්මුතු ද දිවාකර ව උපදේශන සැසිය සඳහා ගෙන යාමට හිතා සිටිය ද තඹරු ඊට...
තනිව ජීවිතයේ සියලු දුෂ්කරතා වලට මුහුණ දෙන්නට පුරුදු වී සිටිය ද, එහෙම කරගන්නට පුළුවන් යයි විශ්වාසයක් වී ද, තාත්තා ගැන සොයා බලමින් සමනල් මේ...
තඹරු පියුම්රා දිවාකර නිවාඩු පිට දෙදිනක් ගෙදර සිටියා ය. ඒ බ්‍රහස්පතින්දා හා සිකුරාදා වූයෙන්, සති අන්තයේ දෙදින ද සමග දින හතරක නිවාඩුවකි. රැකියාවට යන්න...