Tag: වසන්තය තව දුරද

“ප්ලීස් නෙත්මලී අඬන්න එපා. මං දන්නවා මං කිව්ව දේ ඔයාට දරාගන්න අමාරු දෙයක් වෙන්න ඇති.  මං එදා බීලා උන්න නිසා ඔයාව කිස් කරපු එක වැරදියි....
ඒ මැසේජ් එක නලින්ද්‍රට දාන්නට ඇත්තටම නෙත්මලීව පෙළඹෙව්වේ අම්මාගේ ඒ වචනය.  අම්මා කිව්වේ අම්මාගේ ජීවිතය ගැන කතාවක් වුණත් ඒ වචන අස්සේ අම්මා දන්නේම නැතුව තමන්ගේ...
සාරා නලින්ද්‍ර එක්ක මේ ගැන කතා කරන්න යැයි කිව්වාට ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය එක්කහු කරගන්න පුළුවන් කමක් නෙත්මලීට තිබුණේ නැත.  ඒ වෙනුවට ඇය කරන්නට තෝරගත්තේ...
“ඔයා නම් මහ මෝඩයෙක් නෙත්. ඒ මනුස්සයා ඔයාට වඩා කොච්චර වැඩිමල් ද අනේ? ඔය ඔෆිස් එකේ ඔයාට ඔයාගෙ ඒජ් එකට ගැලපෙන මනුස්සයෙක් හිටියෙම නැද්ද...
නෙත්මලී උන්නේ ටිකෙන් ටික නිහඬවෙමිනි. නලින්ද්‍ර උන්නේ ටිකෙන් ටික ඈත්වෙමිනි. “මං කියන්නෙ මහ අවාසනාවන්ත මනුස්සයෙක්. මට කවුරුවත් ආදරේ නෑ. මට ආදරෙයි කියල මං හිතන හැම...
“මෙහෙමනෙ නෙත්, බොස් කෙනෙක් බැන්නා කියලා ඉතින් අඬන්න මේක දැන් ඉතින් ඉස්කෝලෙ නෙවෙයිනෙ. මේක ඔෆිස් එකක්. මේ වගේ එන්වයන්ට්මන්ට්ස් වලදි මේ බොස් එකෙන් බැන්නා...
ආදරේ කරන මුල් කාලයේ කොච්චර හිත සතුටු වෙනවාද ඒ නිසාම හිත රිදෙන තරමත් වැඩි ය. නෙත්මලී උන්නේ හිත රිද්දගෙනය. එදා හාදුවෙන් පස්සේ නලින්ද්‍ර තමාට කතා...
“අ යන්න ලියන්නඅ යන්න ආලේ මුලඅපේම පෙම් මන්තරේසිතින්ම ගනින්න සිතින්ම අපි ගිය දුරකියන්න ඇයි තනි කරේනුඹෙ නමින්ම මා තැනූව රාජමන්දිරේහේ හේ” සති අන්තය ගෙවුණේ අනන්ත...
“අම්මෝ මාර මහන්සි අප්පා”  “මට නම් දැන් හොඳටම නිදිමතයි.” “Uber එකක් දාගනින් බං. මං යන්නම්.” එකිනෙකාට එසේ කියමින්, මද පමණට මත් වී සිටි කාර්යාල සගයන් එකා...
කාලය ගෙවී ගියේ නෙත්මලීටද නොදැනීමය. Spark Ads ආයතනයේ දසවන සංවත්සරය ආවේ එයාකාරවය. ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ සාදය පැවැත්වූ දවස වන විට නෙත්මලී එහි වැඩ කරන්නට...