Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: සියක් සියපත්
සියක් සියපත්
සියක් සියපත් 26
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 12, 2023
0
රියදුරු ජගත් ට කියා සියපත් හන්දියේ බොජුන් හල අසලින් රිය නවතා ගත්තා ය. ඇය ඇතුළට ගියේ වියානා ගේ අතින් අල්වා ගෙන ය. සුජීවා සේ...
Read more
සියක් සියපත්
සියක් සියපත් 25
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 11, 2023
0
මදිරා ගේ හදවත තුළ දීර්ඝ වූ ශිශිරයක් පුරා බීජෞෂණ සමයක් පසු කළා වූ එක පුංචි බීජයක්, පෙති දෙපෙති විහිදමින් ප්රරෝහණය වෙන්නට දරනා තැතක් ඇයට...
Read more
සියක් සියපත්
සියක් සියපත් 24
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 10, 2023
0
සියපත් හා පංකජී එක්ව පෙර දා රාත්රියේ අලුත් කඩ දොර හරහා හරස් අතට දමනා ලද රතු පාට රිබන් පටිය කතුරෙන් කපා 'කෑම කාමරේ' අලුත්...
Read more
සියක් සියපත්
සියක් සියපත් 23
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 9, 2023
0
මන්දහාසයකින් වසා ගන්නට සිදු වන දුක තරම් බරැති යමක් හදවතකට වෙන දැනිය නො හැකි ය. සිනහ වෙවී මේ මොහොතේත් සියපත් ඔවුන් සමග කැරම් ගසමින්...
Read more
සියක් සියපත්
සියක් සියපත් 22
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 8, 2023
0
තද නිල් පාට අහස මැද්දේ ලා සුදු පාට සඳ කිනිත්තක් මුදුන් වී තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ අත් දෙක ඉණ මත තබා ගෙන අහස දෙස...
Read more
සියක් සියපත්
සියක් සියපත් 21
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 6, 2023
0
කහවණුගොඩ මන්දිරයේ දෙවන මහලේ ටෙරසයෙහි වන සුදු ප්ලාස්ටික් මේසය මතට බීර බෝතල හා අයිස් කැට බඳුනක් ද කටගැස්ම හා අනුපාන වර්ග ද සැපත් වී...
Read more
සියක් සියපත්
සියක් සියපත් 20
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 5, 2023
0
කහවණුගොඩ මන්දීරේ දැවැන්ත හා විසිතුරු වූ ආලින්දයට යාබද කෑම ශාලාවේ කෑම මේසය කදිම දිවා ආහාරයක් සඳහා ලක ලැහැස්ති වී තිබිණ. මයිකල් කහවණුගොඩ ගෙදරින් දිවා...
Read more
සියක් සියපත්
සියක් සියපත් 19
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 4, 2023
0
සදාතන කහවණුගොඩ යමක් වැටහෙන්නට ගත් කාලයේ පටන් ජීවිතය ඉතා ප්රවේසමෙන් අත පත ගාන්නට උත්සාහ කළ තැනැත්තෙකි. විශේෂයෙන් ම හදවතක් සමග ගනුදෙනු කළේ ඒ වූ...
Read more
සියක් සියපත්
සියක් සියපත් 18
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 3, 2023
0
සනාතන ට මහත් ලැජ්ජාවක් දැනෙන්නට ගති. සදාතන සියපත් ගැන සුවිශේෂ හැඟීමකින් පසු වෙන බව ඔහු ට දැනෙන්නේ දැන් ය. ඔහු වූ කලී සිය යෞවනයේදී...
Read more
සියක් සියපත්
සියක් සියපත් 17
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 2, 2023
0
කාමරයේ කුඩා ජනේලයෙන් සියපත් පිටත බලා සිටියා ය. එය සිරස් අතට යකඩ කූරු සවි කෙරූ, ලා නිල් පාට තීන්ත ආලේපිත කුඩා ලෑලි ජනේලයකි. ඒ...
Read more
1
2
3
4
5
Page 3 of 5