Tag: අහිමි සිහින

දෛවය අපේ ඉරණම කොයි ආකාරයට විසඳාවිදැයි නොදැන සිටියත් මම සුධාරක වෙනුවෙන් ඒ කාලයේ නිරන්තරයෙන්ම කැප වුණා.කතා කරන්නට නොහැකි වුණත්,මගේ අතින් වතුර උගුරක් හෝ බොන්නට...
මම මේ කතාව තුළ සහමුලින්ම විවෘතව ඔබට පෙන්වන්නේ මගේ චරිතය පමණයි.සුධාරක සම්බන්ධයෙන් ද ඔහුගේ පෞද්ගලිකත්වය සුරකිමින් බොහෝ දේ මම ඔබට කියනවා.නමුත් මම අනෙක් අය...
දරුවෙකු අසනීප වීම මවකට ලෝකයේ ඇති දරුණුතම වේදනාව වන බව කවුරුත් දන්නා දෙයක්.නමුත් මේ අසීරු මොහොතේ පවා සුදාරකගේ අම්මා සිටියේ ඉතා සාමාන්‍ය ලෙසටයි.බට ගසා...
සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව ම මම...
සුධාරකගේ තත්වය යහපත් වන තුරුම කල් බලන්නටත් ඔහුට සම්බන්ධ කර ඇති යන්ත්‍ර නොගලවන්නටත් මට වෛද්‍ය කණ්ඩායම අවසානයේ දී පොරොන්දු වුණා . "මේ රට ජාතිය වෙනුවෙන්...
එසේම  මට තිබූ විශාල ම බියක් වූයේ සුධාරකව සම්බන්ධ කර තිබූ යන්ත්‍ර ගලවා දැමීම කිනම් මොහොතකදී සිදුවේදැයි යන්නයි. බේරාගත නොහැකි බව වෛද්‍ය කණ්ඩායම් වලට...
සුධාරක දකින්න අනුරාධපුරය රෝහලට ගියේ මමත් ඔහුගේ නැගනියත් , මස්සිනාත් බව මම පැවසූ හැටි ඔබට මතක ඇති.අපි එදා හවස් වන තුරුම රෝහලේ රැඳී සිටියා.එතැන...
ahimi sihina
සුධාරක මන්නාරම්  රෝහලට ගෙන ගිය මොහොතේ ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු ඔහුගේ කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතු ම බව මට සිතුණා.කෙනෙකුගේ ජීවිතය අවසන් වෙමින් පවතින...
මට ඔබට කියන්නට මඟ හැරුණු කාරණාවක් තිබෙනවා.ඒ සුධාරක දකින්නට අපි ගියේ අනුරාධපුර රෝහලට බවයි.ඒ කාරණාව ගැන විශේෂයෙන් ලියන්නට අමතක වූ නිසා මම අද එය...
මම එදා උදෑසනම සුධාරකගේ මහ ගෙදරට ගියේ ඔහුව ඉක්මනින් දකින්නට යන්නට සිතමින්.ජීවිතේ දිගුම රෑ ගෙවා දැමූ මම උදෑසනම එහි ගියේ වහාම සුදාරක දකින්නට යන්නට...