Tag: පසළොස්වක මල්

" දෙයි හාන්දුරුවනේ ...! තේජ්..! අම්මපා කියපන්..!"  " ඕකට මොකටද සුදූ අපේ අම්මාව ගාව ගන්නේ ? ඔයාට මේ මාව විශ්වාස නැද්ද ?"  මහීකාගේ දිළිසෙන දෑස නැටවෙමින්...
කාලයට තටු ලැබ තිබුණි. තත්පර , මිනිත්තු , හෝරා දිගු වී එකතු වූ දින සතක් වෙද්දීත් කේන්තිකාරිය එක දිගට ඇවිළෙමින් සිටියා විනා ඈ තුළ...
" එහෙනං ගමේද ?"  " නෑ අක්කේ. " " එහෙනං ?"  " එහෙම එෆෙයාර් එකක්ම නෙමෙයි ඒක. " මිහිදුමීගේ කෙඳිරිලි පිළිතුරු ස්වරයට සුභාවීගේ මුව  මඳ හසරැල්ලකින් පිරිණි. " එහෙම...
" දෙයි හාන්දුරුවනේ.. ! මේ මහවලතැන්නලාටනං පිස්සු " දහවල් එකොළහ පමණ විට මිහිදුමී පැමිණි වෑන් රථය පුරවා රැගෙන ආ බඩු මලු සියල්ල විජේසිංහ නිවසේ මුළුතැන්ගෙහි...
තරු නැඟෙනා තුරු නිදිබර අඹරේ සඳු නැඟෙනා තුරු සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැව් නැඟෙනා මේ...
" මං ඔයාට ගේන්න කිව්වේ එකයිනේ මාමේ.. ඇයි මේ තුනක්ම ගෙනල්ලා.?"  භරණ විසින් රැගෙන ආ තෑගි මලු සියල්ල එකිනෙක විවර කරමින් ඒ අතර අතරමංව උන්...
" ආන්ටී..! ආන්ටී..!"  " මං කිචන් එකේ දුමී..!"  වේගයෙන් තරප්පු පෙළ බැස ආ තරුණිය අතෙහි තිබූ පෑන් , පැන්සල් අසුරණයද කරකවමින් මුළුතැන්ගෙට හිස පෙව්වාය.  " ඒෆෝ කොළ...
" නාවින්නේ කොහෙද අර හොයාගත්තු බෝඩිම තියෙන්නේ ?"  තිගැස්සුණු දෑස යළි විවර වූයේ තවමත් ඉවත බලා සිදු කරන පැනයේ හඬටය. " ප.. පරණ පාරේ " " පරණ...
" දුමී..! දරුවෝ..! ඔයා කියන දේ මට තේරෙන්නෑ.. මොකක්ද ඔයා කියන්නේ ? " " පුංචි කාලේ ඉඳන් මගේ තාත්තාගේ පැත්තේ නෑයෝ කියන කතාව ඇත්ත ආන්ටී....
නිවසට ගොඩ වූ ඇසිල්ලේ සිට කඳුළු වගුරවමින් උන් තරුණිය තමන් කුමන වේලාවක නින්දට වැටුණාදැයි වැටහීමක් නොවුණාය. පසුදිනට එළිය වැටුණද නාඳුනන්නෙකුගේ අප්‍රසන්න ස්පර්ශයකට වඩා ගැහැනු...