Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: මල් තුහින
මල් තුහින
මල් තුහින – 36
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 26, 2023
0
තුහින නීතිඥවරයෙකු හමු වන්නට සිතුවේ ය. මලිති ජීවිතයට පැමිණිය ද නැති වුව ද උත්පලා තවදුරටත් ජීවිතයට අලවා තබා ගන්නට ඔහුට ඕනෑ නැත. "මට තිබ්බ එකම...
Read more
මල් තුහින
මල් තුහින – 35
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 24, 2023
0
"ඔයා මට අවුරුදු ගානකට කලින් මඟ ඇරුණා. අවුරුදු ගානකට කලින් ඔයා මාව ප්‍රතික්ෂේප කරපු විදිය අන්තිම කැතයි කියන එක මට ඇත්තටම හිතින් මකා ගන්න...
Read more
මල් තුහින
මල් තුහින – 34
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 23, 2023
0
එක් වහලක් යට එසේ සිදු වෙමින් තිබියදී තුහින ද තීරණයක් ගත්තේ ය. උත්පලාට ඕනෑනම් වෙන්ව යාම ගැන ඔහුගේ කිසිම අකමැත්තක් නොවේ. නමුත් ඔහුට නොනවත්වාම...
Read more
මල් තුහින
මල් තුහින – 33
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 21, 2023
0
මලිති තමන්ගෙන් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව තේරුම් යද්දී නවීන්ට කම්පාවක් දැනෙන්නට විය. ජීවිතය ඉතා පහසුවෙන් ගත කරන්නට තෝරාගත් බිරිඳ වැරදි තේරීමක් බව සිතීම ඔහුට...
Read more
මල් තුහින
මල් තුහින -32
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 20, 2023
0
"මුලින්ම ඔය වේදනාවෙන් මිදෙන පාර හොයා ගන්න.මට ආයේ ආයෙ කියන්න තියන දේ තමයි, ඔයා නවීන්ට තවම ආදරෙයිද කියන එක පැහැදිලි කරගන්නේ නැතුව ඉස්සරහට යාමක්...
Read more
මල් තුහින
මල් තුහින -31
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 19, 2023
0
"මේ වතාවෙනම් උත්පලාගෙ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න එපා." ඒ පණිවිඩය පැමිණියේ ඒ මොහොතේ ම ය.එය පැමිණියේ රුවිනිගෙන් නම් නොපෙනුණා සේ ඉන්නට ද එපා යැයි පැවසූ...
Read more
මල් තුහින
මල් තුහින – 30
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 18, 2023
0
"ඔව් රනුක" මලිති කතා කළේ තැති ගැන්මෙනි. රාජකාරියක් අතපසුවීම රනුකගේ දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් නොවේ. එවැනි කාරණා ඔහු සමග කතාබහ කර විසඳා ගත හැකි...
Read more
මල් තුහින
මල් තුහින -29
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 17, 2023
0
රුවිනිගේ දෑස් බැල්ම මලිතිට නවතින්නට හේතුවක් විය. ඇය එහෙමම ඉඳ ගත්තේ හිතකින් නොවේ. ශේන්යාගේ අම්මා යැයි වෛද්‍යවරුන් කියවා ගන්නා තරමට ඇය කැළඹී සිටින බව...
Read more
මල් තුහින
මල් තුහින -28
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 16, 2023
0
ඈ ගමන් කලා ද පියෑඹුවා ද යන්න ගැන මලිතිට සැබෑවටම හැඟීමක් නොවිණ. ලෙයින් පෙඟුණු ශේන්යා දෝතට ගත් ඇය උස් හඬින් කෑගසමින් සිටියා ය. වීදුරු...
Read more
මල් තුහින
මල් තුහින -27
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 15, 2023
0
"මට හිතෙනව මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා." විශාල ව්‍යාපෘතියක තොරක් නැති වැඩ අතර වුවත් රුවිනි වහා මිතුරිය වෙත හැරුණා ය. නිවාස සැලසුම යකාට යන්නට...
Read more
1
2
3
4
...
6
Page 3 of 6