Tag: සුළි සුළඟක සුසුමක්

සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු...
සංකල්ප ගේ මුහුණ මා වඩාත් හොඳින් දුටුවේ ඒ වෙලාවේ කියා සිතමි. ඔහු ගේ තළ එළළු මුහුණ මත, විකට හා කොපුල් වසා ගෙන රැවුලක් නඩත්තු...
මගේ නමින් මා ඇමතූ ඒ තරුණයා දෙස බලා ගෙන මම ඉතාමත් ම හෙමිහිට එදෙසට පියවරක් දෙකක් තැබුවෙමි. ඒ ඇස් මවෙතට දැල් වී ගෙන ම...
හැන්දෑ වරුව ම හොඳට නිදා ගත් නිසා රාත්‍රියේ මට නිදි මතක් වූයේ ම නැත. මම ටික වෙලාවක් කාමරයේ ගුවන් විදුලි යන්ත්‍රය හෙමිහිට ක්‍රියාත්මක කර...
උදේ සිට ම එක හිරු කිරණ කදම්බයක් හෝ පොළොව කරා නො පැමිණි තරමි. හිරු ගේ බලය මුළුමනින් බිඳ දමමින් වලාකුළු සිය අණසක පතුරුවමින් තිබිණ....