Tag: හසරැලි වැස්සේ

හසරැලි වැස්සේ Nibandhika Wanninayake
මා ඇවිලවූ ගින්නට දෙනෙත් හසු වන දිනය එන තෙක් මම මඟ බැලීමි.ඉන් මා දැවී යාම නියතයක් වුව ද මට එහි වගක් නොවී ය.ආදරය හන්දා...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ පුතේ.." මම්මා මට අනතුරු ඇඟවූවා ය.අම්මාට වඩා මා ගැන දන්නේ ද මගේ සිතුම් පැතුම් වටහා ගන්නේ ද මම්මා වීම නිසා...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
ඒකපාර්ශ්වික ආදරය හට ගන්නේ එය යථාවක් කළ හැකිදැයි නොහැකිදැයි පෙර මං බලා නොවේ.දෙනෙත් කෙරෙහි ප්‍රේමය මෙවැනි වේදනාවක මා ගිල්වා තබන්නට සමත් වේයැයි මම නොසිතුවෙමි.නමුත්...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
මතක ලන්තෑරුම් අඳුර මැදහුස්ම නොතියා ඉන්න තිබුණාඅහම්බෙන්වත් මුරුගසන් වැහිනොදී ඈතට යන්න තිබුණා හීන් හිරිපොද කඩා වැටෙද්දී මම ඉකිලමින් ගීතයක් ඇසූයෙමි.ඒ ඇසෙන හැම වචනයක් ම මගේ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මම එහෙම කරන්න හිතුවේ ඔයාගේ විඳවිල්ල බලාගෙන ඉන්න බැරිකම නිසා..මෙහෙම කුණාටුවක් එයි කියලා මම කීයටවත් ම හිතුවේ නෑ.." උවනි ඉතා වේදනාවෙන් පැවසුවේ ඒ මොහොතේ ම...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"ඔයා මොකක්ද අර කරලා තියෙන්නේ?" අයියා නිවසේ නොවූ දිනක දෙනෙත් සුළි කුණාටුවක් වී අපේ නිවසට කඩා වැදුණේ ය.කිසිවක් සිතා ගත නොහැකිව මම ඔහු දෙස විස්මයෙන්...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මොකක්ද කියන්නේ?" ඈ නැවත වතාවක් ශිෂ්‍ය නායිකා අක්කා බවට පත්ව තිබිණ.මම ඇගේ දෑස් මඟ හරිමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි. "දෙනෙත්? ඔයා කියන්නේ දෙනෙත් ගැනද?" නිර්මාණි අක්කා අසන්නේ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මට කියන්න දෙයක් තියනවා.." මගේ වට්ස් ඇප් පණිවිඩය තත්පර කිහිපයකින් කියවන්නට දෙනෙත් වග බලා ගත්තේ ය.හිතේ ඇති දේ කියන්නට සිතමින් මම දිගු පණිවිඩයක් ලියූවෙමි.නමුත් එය...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"අයියා බොහොම තේරෙන සිංහලෙන් තමයි ඉතින් කියලා තියෙන්නෙ.." මගේ විස්තරය සහිත කෙටි පණිවිඩය කියවූ යෙත්මි එසේ ලියා එවා තිබුණා ය.දෙනෙත් කියන්නේ අමුතු තරුණයෙකු බව කොහොමටත්...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
එදින මට කොහොමටත් යහපත් දවසක් නොවී ය.දෙනෙත් ආපසු යන්නට ගිය පසු අයියා මගේ කාමරයට පැමිණියේ ය. හිත හදා ගන්නට කොරියන් ටෙලි නාට්‍ය මලාවක් බලමින්...