Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: හිමගිරි අරණ
හිමගිරි අරණ
හිමගිරි අරණ -45
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 10, 2022
0
රාත්‍රිය උදා වී තිබිණ.රවිඳු සිටියේ ඒ මේ අත සක්මන් කරමිනි.ප්‍රේමය අහිමි වී ගිය දවස්වල ඔහු වෙත නින්ද ළඟා වූයේ නැත.මේ ප්‍රේමයක් හිමි වේදැයි දෙගිඩියාවෙන්...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -44
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 9, 2022
0
"ඔයා කියන්නේ රවිඳු ත් මාව යූස් කරනවා කියලද?" හිමාෂා එසේ ඇසුවේ වේදනාවෙනි.එසේ අසන්නට සිදුවීම පවා වේදනාවක් බව ඇය හොඳින් දනී.නමුත් ප්‍රේමය යන මාතෘකාව තුළ ගැහැනිය...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -43
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 8, 2022
0
"පාරමී ඇයි අම්මට කතා කරල තියෙන්නෙ?මං අසනීපයෙන් කියන්නද?" අක්කා අසන ප්‍රශ්නයට අමායාට ඉපදුණේ උස් සිනාවකි.ඇය හඬ නගා සිනාසෙන අන්දම හිමාෂා බලා සිටියේ පුදුමයෙනි.පාරමි අම්මාට කියන්නට...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -42
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 6, 2022
0
හිමාෂා නිවසට ආවේ වෙහෙසින් පීඩිතව ය.මහන්සිය දරා ගන්නට නොහැකි තරම් හින්දා ඇගේ මුහුණ අඳුරු වී ගොස් තිබිණ. ගතේ වෙහෙස දරා ගන්නට හැක.නමුත් ඒ ගතේ...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -41
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 5, 2022
0
"ඔයාට අනිත් හැමෝටම කරුණාව දෙන්න පුලුවන්. ඒ උනාට ඔයාට මාව තේරුම් ගන්න පොඩ්ඩක්වත් බෑ.හිමා එයාගෙ මොකක් හරි අවුලකට ජීවිතේ නැතිකර ගනී කියලා ඔයා බයෙන්...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -40
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 4, 2022
0
"හොඳ යාලුවෙක් වුණාම එහෙම වෙන්න ඕන මම හිතාගෙන හිටියේ නම්.කෙනෙක් දුකින් ඉන්නවත් නොදැක්කා වගේ ඉඳලා ඒ මනුස්සයා හදිසියේ ජීවිතේට මොනවා හරි කරගත්තාම ෆේස්බුක් එකේ...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -39
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 3, 2022
0
ඒ මොහොතේ හිමාෂා කඳුළු නොපිසුවා නම් පාරමීට එතැනට පැමිණ විකාර කියවමින් හිඳීම පහසු කරන්නට තිබිණි.නමුත් හිමාෂාට රවිඳු ඉදිරියෙහි අඬන්නට සිදු වූයේ කුමක්දැයි ඈ කල්පනා...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -38
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 2, 2022
0
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා මවක දරුවාගෙන් වෙන් කිරීම ඉසිලිය නොහැකි වේදනාවකි.නීතිමය පදනම ඔස්සේ දිනාරාව වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -37
නිබන්ධිකා වන්නිනායක
-
අගෝස්තු 1, 2022
0
අති සමීපතම බව හැඟෙන කෙනෙකු වේදනාවකින් සිටියදී එය තේරුම් ගැනීමට නොහැකි නම් එතැන බැඳීමක් නොවේ.හිමාෂාට ඇමතුමක් පැමිණි බවත් ඇය ඉන්පසු හිඳින්නේ මානසික වියවුලකින් බවත්...
Read more
හිමගිරි අරණ
හිමගිරි අරණ -36
නිබන්ධිකා වන්නිනායක
-
ජූලි 31, 2022
0
"මං හිතෙනවා මට දරුව ලැබුණොත් හොඳයි කියලා.." එක්තරා උදෑසනක සහන් හිමාෂාව ඇමතුවේ එවැනි අරුම ඉල්ලීමක් සමඟ ය.හිමාෂා ඒ කතාව අසා සිටියේ පුදුමයෙනි. කාර්යාලයට පැමිණ වැඩ...
Read more
1
...
3
4
5
...
8
Page 4 of 8