Tag: Emotional Stories

"තාත්තා ඇයි අම්මේ අපිව දාලා ගියේ?" ඒ මගේ දියණිය ජැස්මින් නිතරම මගෙන් අහන්න පුරුදු වුණු ප්‍රශ්නයක්.මම ඒ වෙලාවට හෙමින් සැරේ එයාගේ ඔලුව අත ගානවා. "තාත්තට යන්න හිතෙන්න ඇති.." මං ඊටපස්සේ හෙමින් කියනවා. "මගේ යාළුවො ඉන්නවා තාත්තා මැරුණු. එයාලට වඩා මං අසරණ නැද්ද අම්මේ..එයාලා දන්නවා තාත්තා එයාලට ආදරෙයි කියලා. ලෝකෙන් යන්න වුණත් ඒ බැඳීම්...
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. "බබෙක් නැද්ද" අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන්...
ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද? "මට හරි මහන්සි අර්ජුන්.." මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින් "නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම...
ඒ සුපිරි වෙළඳ සංකීර්ණයක හවස් යාමයක්. අත්තම්මා කෙනෙක් තමන්ගේ පුංචි මුණුබුරා සහ මිණිබිරිය එක්ක අත්‍යවශ්‍ය බඩු මිලදී ගනිමින් ඉන්නවා. ඇත්තටම අත්‍යවශ්‍ය බඩු මිස වෙන කිසිම දෙයක් ගන්න අත්තම්මා ළඟ සල්ලි නෑ. සල්ලි කියන්නේ ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕනෑ දෙයක් බව දරුවන්ට මතක් කරමින් ඇය භාණ්ඩ තෝරනවා. "අපි සීයට මොනවද ගන්නේ?" මිනිබිරියට හදිසියේ...
අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ. "අම්මේ.. මට අහසට...
පූජා ඉන්දියාවේ කුඩා නගරයක "Milk centre" එකක් පවත්වාගෙන ගිය තරුණියක්.ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගතයේ අතුරු බලපෑමක් වන ආර්ථික ගැටළු ඇයට ද බලපාමින් තිබුණා. නමුත් ඇය ධෛර්යමත් ලෙස එයට මුහුණ දෙමින් සිටියා. පූජා පුවත්පත් දකින්නේ ඒ අතර."කොරෝනා වසංගතය බොහෝ දෙනෙකුට රැකියා අහිමි කරලා" එහි ඇත්තේ එවැනි කතාවක්.හදිසියේ පහළ වන සිතුවිල්ලක්...
මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි. එනිසා මගේ ස්වාමි දුව මා කෙරෙහි වූයේ අප්‍රමාණ පැහැදීමකි. සියල්ල වෙනස් වූයේ මා ගර්භනී වූ බව ඈ දැන ගත් පසු ය. අද මුළුතැන්ගෙයි ඉඳුල් බඳුන් කිසිවක් දක්නට...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත. අප සවස්...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු" ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය. පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ...
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි. මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන් කොටසක් මම ඒ මාසයේ ඉතිරි කිරීම්...