Tag: Entertainment

මන්දගාමී අධ්‍යාපනයේ යෙදෙන දරුවෙක්, අයියා පාසලේ දක්ෂතම ශිෂ්‍යයෙක් වගේම ක්‍රීඩා තරුවක් වෙලා සිටිද්දි පාසලේ වැඩ සහමුලින්ම අවුල් කරගන්න දරුවෙක්.ඒ නිසාම මේ හැමදේකටම හේතුව කම්මැලිකම කියලා තීරණය වෙලා නේවාසික පාසලකට යන්න සිද්ධ වෙන දරුවෙක්.ඒ තීරණය නිසා අතිශය කම්පනයට පත් වෙන දරුවෙක්. එහෙම කියවාගෙන යන විට ඔබට මතක් වෙන දරුවෙක් ඉන්නවා.ලෝකය පුරා...
මව් ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..රියදුරු මනා වූලැබිය යුතු වූ සේම අස් රිය.. මුදු ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..ගොවි දන මනා වූදිනිය යුතු වූ සේම ගම් බිම්.. මේ සම්මානිත වේදිකා නාට්‍යයක් වූ හෙන්රි ජයසේන මහතාගේ "හුණුවටයේ කතාව" තුළ එන නාට්‍යය ගීයක්.මේ නාට්‍යයේ ගෲෂාව සිහි කරන්නියක් බොලිවුඩය කලඹමින් හිඳිනවා. ඒ මිමී. ජූලි...