Tag: health

අක්මාව අපේ ශරීරය තුළ ඉතාම වැදගත් කාර්‍යභාරයන් රැසක් ඉටුකරන බව අපි කවුරුත් දන්නව.  දැඩි වෙහෙසකින් යුතුව ක්‍රියාත්මක වෙලා අපේ ශරීරය මනාව සහ සුමටව පවත්වා ගෙන යන්න කටයුතු කරන, ඉතාම ක්‍රියාකාරී කර්මාන්තශාලවක් වගේ කියල අක්මාව හඳුන්වන්නෙ ඒ නිසයි.  ප්‍රධාන වශයෙන්, Bile නම් සං‍යෝගය නිපදවීම මඟින් මේදය බිඳහෙලා අනෙකුත් පෝෂක ශරීරයට අවශෝෂණය කිරීම තුළින්...
කොඳු ඇටපෙළට දෙපසින් ඉළ ඇට වලට මඳක් පහළින් පිහිටල තියෙන, මිට මෙළවූ අතකට ප්‍රමාණයෙන් වඩා සමීප, වකුගඩු කියන්නෙ අපේ ශරීරයේ තියෙන ඉතාම වැදගත් අවයව වලින් එකක් කියල ඔබ දැනටමත් දන්නව ඇතිනේ.  රුධිරය හරහා පැමිණෙන අපද්‍රව්‍ය සහ අනෙකුත් අනවශ්‍ය තරල වර්ග පෙරා ගබඩා කරගෙන මුත්‍රා හරහා ශරීරයෙන් පිටකිරීම,  අස්ථි සහ මාංශපේශී සඳහා...
යටි පතුල්වල සහ විලුඹේ වේදනාව කියන්නේ මේ වන විට තරුණ වයසේ සිට බොහෝ දෙනෙකු අතර දැකිය හැකි තත්ත්වයක්. එවැනි වේදනාවල් වලට පිළියම් ඔබට නිවසේදීම කර ගත හැකි වන අතර එයින් විසඳුම් නොලැබෙන අවස්ථාවලදී සහ වේදනාව උග්‍ර වන අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. බොහෝ දුරට සාමාන්‍ය තත්වයක් ලෙස...
අවුරුදු කාලෙ කියන්නෙ කැවුම්, කොකිස් වගේම පැණි රස කෑම බීම වැඩිපුර ආහාරයට ගන්න, ආහාර පාලනය තරමක් අසීරු කාලයක් කියල අපි කවුරුත් පිළිගන්නවනේ.  ඉතිං, අවුරුදු කාලෙන් පස්සෙ පුරුදු සෞඛ්‍යමත් ආහාර රටාවට හැකි තරම් ඉක්මණින් නැවත යොමුවෙන්න හිතන ඔබට හරිම වැදගත් ලිපියක් එක්කයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ.  කොලෙස්ට්‍රෝල් ගැන ඔබ දැන...
අපේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න සිරුර විජලනයෙන් තොරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි කියල ඔබ දන්නවනෙ.  සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක් දිනකට වතුර කෝප්ප 9 ත් 11 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි කියල නිර්දේශ කරල තිබ්බත් කාලගුණික, දේශගුණික වෙනස්වීම් සහ අසනීප වගේ තත්වයන් වලදී මේ ප්‍රමාණයේ වෙනසක් වෙන්න පුළුවන්.  සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය...
පිළිකාකාරක ආහාර පිළිබඳ අන්තර්ජාලයේ ඔබට ඕනෑතරම් ලිපි හමුවෙනවා. එහෙත් මේ බොහොමයක් මිත්‍යා මත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ. අපි අද පිළිකාකාරක ආහාර ගැන ප්‍රබල මිත්‍යා මතයක් වන සීනිවලින් පිළිකා වර්ධනය වනවාද යන්න විද්‍යාත්මක ව  විමසන්නට සූදානම්. පිළිකාවට පෝෂණය බලපානවා ද?  පෝෂණය ඔබේ සෞඛ්‍යයට ඍජු බලපෑමක් එල්ල කරනවා. අඩු පෝෂණයක් ලබා ගැනීමත් පිළිකා...
මනාව සැකසූ, සැලසුම් සහගත ආහාර සැලැස්මක් හරහා බර අඩු කර ගැනීම බොහෝ පුද්ගලයින්ගේ පොදු ඉලක්කයක්. බර අඩු කර ගැනීම සඳහා මනාව සකස් කරන ලද ආහාර සැලැස්මක් තෝරා ගැනීම, අතිරික්ත බර ඉවත් කිරීමට සහ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සැලකිය යුතු ලෙස දායක වේ. මෙම ලිපිය තුළින්, අපි ආහාර පාලනය කිරීම...
ජීවිත අවදානමක් ඇති රෝගයකින් පෙළීම රෝගියෙක්ට කායිකව වගේම මානසිකවත් දැඩි බලපෑම් එල්ල කරනවා.  අවිනිශ්චිතභාවය, ශාරීරික වේදනාව වගේම මානසික අස්ථාවරත්වය ඒ සඳහා හේතුවෙන්න පුළුවන්. මේ තත්වය පිළිකා රෝගීන් සඳහා විශේෂයෙන්ම සහ ඍජුව බලපාන නිසා පිළිකා රෝගී තත්ව සඳහා ප්‍රතිකාර කරද්දි රෝගියාගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යය ගැනත් එකලෙසම අවධානය යොමුකරන්නෙ ඒ නිසයි.  ඔබට...
ඔබ ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා සරල නමුත් ඵලදායී ක්‍රම සොයන කෙනෙක් නම් එවැනි දෙයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. සාර්ථක සහ ඵලදායි ලෙස උදෑසනක් ආරම්භ කිරීමට පුළුවන් වන පානයක් වන මෙය , ඔබේ දවස කාර්යක්ෂමව ගත කිරීමට ප්‍රයෝජනවත් වන බවට කිසිම සැකයක් නැහැ.  කොහොමද මේක...
ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම මගින් ස්වාභාවිකවම ඔබේ ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩි කර ගන්න ඔබට පුළුවන්. මොනවද මේ කොලජන් ?  හිසකෙස් , සම, නිය , අස්ථි , සන්ධි සහ මාංශපේශීන් වලට ව්‍යුහයන්...