Tag: Inspirational Stories

"ලොකු උනාම කවුද වෙන්නේ?" හැම පොඩි දරුවෙක්ම මුහුණ දෙන ප්‍රශ්නය.ඩොක්ට කෙනෙක්, ටීච කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ විවිධ උත්තර ලැබෙන ප්‍රශ්නය.මම හැමදාමත් ඒ ප්‍රශ්නයට දුන්නේ එකම උත්තරයක්. "මට ඕනෑ නිළියක් වෙන්න." ඒ උත්තරේට ලැබුණු ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ.ඒක ගෑනු ළමයෙක්ට නොගැලපෙන හීනයක්.සමහරු එහෙම කිව්වා.පුංචි කාලේ කියපු කතාව තවදුරටත් නොගැළපෙනවා කියලා මගේ...
අපේ කැදැල්ල ආදරය උතුරා යමින් තිබූ තැනකි.සතුට බෝ වූ තැනකි.අප සෑම මොහොතක්ම ගෙවූයේ සතුටිනි.ආදරය සහ සතුටට නිදසුනක් ඕනෑ නම් අපේ පවුල එයට ප්‍රමාණවත් විණි. මමත් වරුණත් හඳුනා ගත්තේ සරසවියේ දී ය.සියල්ල සතුටින් අහවර විණි.අප විවාහ වී අපේම නිවසක් ඉදි කළෙමු.කුඩා දියණිය අපේ ලෝකයට සතුට රැගෙන ආවා ය.ඇයට දෑවුරුද්දක් වෙද්දී අක්කා...
Alyssa Carson සහ ඇගේ අභ්‍යවකාශ ප්‍රේමය ඇරඹෙන්නේ ඇය කුඩා දැරිවියක වියේ සිටියදී.ඇයගේ සුවිසල් සිහිනය වන්නේ අඟහරු ලෝකයේ පළමු ජීවියා බවට පත්වීමයි.විසි හැවිරිදි හිරිමල් යුවතියක වන ඇය ලොවම පුදුම කරවන ඇයගේ සිහිනය වෙතට ළඟා වීමේ අරමුණින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා."මම අභ්‍යවකාශය වෙත ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ ඉතාමත් කුඩා කාලයේ සිටමයි.මට...
මම පහළ මිටියාවත දෙස බලා හුන්නෙමි. කන්ද පහළ ඇත්තේ පටු මාවතකි.මා මේ මාර්ගය දිගේ මෙතරම් දුරක් පැමිණි බව මට විශ්වාස කරන්නට නොහැකි තරම් ය. "ඇත්තටම ඔය ළමයිව මේ කාලෙ හොයන්න අමාරුයි ළමයෝ.." විදුහල්පතිතුමා මට උපරිම කාරුණික හඬින් පැවසී ය. ඔහු බොහෝ කල් සටන් කරන්නට ඇත.බොහෝ දෑ අත හරින්නට ඇත.මට එසේ කරන්නට...
"අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?" නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය. "අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න." අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට...
Americas Got Talent වේදිකාවට වයස අවුරුදු 11 ක කුඩා හුරුබුහුටි දරුවෙක් වයලීනයක් අත දරාගෙන ගොඩවෙනවා.මේ හුරුබුහුටි කළු ජාතික දරුවා දුටු පමණින්ම සියල්ලන්ගේම සිත් පැහැර ගැනීමට සමත් වනවා.ඔහු නමින් ටයිලර් බට්ලර්.නමුත් ඔහුගේ ජීවිතය අත රැඳි වයලීනය වාදනය කරන ගී තනු තරම් මිහිරි නැහැ .ඔහුගේ මුහුණේ තිබෙන්නේ තිබෙන්නෙ වේදනාවක්. 'මම පිළිකා රෝගියෙක්,ඒ...
ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතු වන්නට ඇතුවා...
ජීවිතය විටින් විට විවිධ කුණාටුවලට හසු වනවා.නමුත් කුණාටු සදාකාලික වන්නේ නැහැ.අසීරු සමයක ජීවත් වීමෙන් අප ලබන පන්නරය අපගේ අනාගතය සරුසාර කරනු නියතයි.ඉතින් ජීවිතයේ ගැඹුරු ඉසව් ස්පර්ශ කරමින් බුද්ධිය අවදි කරවන මේ කතා අපට ජීවිතය පිළිබඳ නැවුම් මානයක් කියාදෙනවා.කර්තෘ නොදන්නා මුත් අපගේ ගෞරවය ඔහු වෙත පුදමු. විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි...
ලක්ෂ්මී අග්‍රවාල් ඉතා සුරූපි යුවතියක් ලෙස ජීවිතේ ගත කළ කෙනෙක්. උපතින් ලද ලස්සන ඇයට අහිමි වී ගියත් ඈ තම ධෛර්යය හෝ ආත්ම අභිමානය නැති නොකර ගත් සැබෑ ස්මාර්ට් කාන්තාවක්. ලක්ෂ්මීගේ දිරිය කතාව තමයි මේ. ඇගේ ආදරය පතාගෙන ආ ගුඩ්ඩා සහ ඔහුගේ මිතුරා වන නදීම් ඇයට ඇසිඩ් ගසන්නේ ඉතා සුළු කාරණාවක යි....
හේමාස් හෝල්ඩිංස්හි ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස කස්තුරි විල්සන් මහත්මිය පත් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. කාන්තාවක් ප්‍රධාන විධායක නිලධාරි ධූරයට පත් වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ම සංධිස්ථානයක් වෙනවා. කිසිවක් ලබා ගැනීම පහසු නෑ. සටන් කිරීම සහ අරමුණ පසුපස හඹා යාම ගැහැණියකට තිබිය යුතුමයි. කස්තුරි මහත්මිය පවසන ලෙසට "ඔබ...