Tag: Mini stories

ආශා වැඩ ඉවර වෙලා කාර්යාලයෙන් එළියට බැස්සා. වෙනදට වඩා කලින් ටිකක් වැඩ ඉවර කරගන්න පුළුවන් උන නිසා ඇය කලින් පිටත් වෙන බව නිමේශ්ට කෙටි...
විහඟිට සුදු ගවුම් දෙකක් තිබුණා. ඒත් පහුගිය    නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ දවසේ එක ගවුමක් ඉරිලාම ගියේ වැටක පැටලිලා. ගෙදර එනකල් බෑග් එකෙන් ඉරුණු තැන...
“කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විදා මෝද සහනේ මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා ඒ ගැන හිතනා මොහොතක් පාසා දෙනෙත...
“මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියනවා මම වයස පාටයි කියල. එයා හරිම ලස්සනයි. සුදුයි. මම එහෙම නිලියක් වගේ ලස්සන එක්කෙනෙක් නොවුනට මම ලස්සනට ඇඳල කරල ඉන්නාව....
2039 අවුරුද්ද  ගාල්ල පොලිස් ස්ථානය කොණ්ඩය සහ රැවුල වඩවා උන් තරුණයා උන්නේ බියපත්ව බව පෙනුන නිසාම මම  ඔහුව මා වෙතට ගෙන්වා ගත්තෙමි… . රාජකාරි අවසන් කරලා...
නජිත්ටයි හිමේශාටයි නිවුන් දරුවන් ලැබුනා. දෙන්නාගේම අම්මලා මුල් මාස තුනේම නජිත්ලාගේ ගෙදර නැවතිලා දරුවන්ගේ වැඩ වලට උදව් කලා. ඒත් මාස තුනෙන් පස්සේ අම්මලා දෙන්නාටමම...
කවින්ද්‍යා ගේ විවාහ උත්සවයට ගංගා ඇඳපු සාරිය ගැන තමයි ඔෆිස් එකේ හැමෝම කතා වෙන්නේ. ගංගාට නම් ඒ සාරියේ මහ විශේෂයක් දැනුනේ නැහැ. ඒත් උදේ...
තමන්ගෙ ජීවිතේ හැට හත්වෙනි විය ගත කරමින් හිටිය ජාකොබ් මහත්තය හරිම අවංක වගේම නිස්කලංක ජීවිතයක් ගත කරපු මනුස්සයෙක්.  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙලා හිටිය ඔහු...
එදා මම කොහොමත් ඔන් කෝල් හිටපු දවසක්.ඒ වගේ දවසක වැඩි ඈතකට යන්න බැරි හින්දා මම ක්වාර්ටස් එකට ගියේ නාගන්න කියලා හිතාගෙන.  නගරබද මහ රෝහලක්...
තෝමස් ඔහුගෙ බිරිඳ එරින් සහ ඔවුන්ගෙ දරුව තෙල්මව අතෑරල දාල යද්දි තෙල්ම යන්තම් වයස අවුරුද්දක් වුණ පුංචි බිළිඳියක්. එරින් කියන්නෙ නිතරම හිනාවෙලා උද්‍යෝගෙන් හිටිය...