Tag: Smart Kichen

පවුලේ අයගේ සෞඛ්‍යය ගැන හිතන ඔබ ඔවුන් වෙනුවෙන් සකස් කරන ආහාර වල පෝෂණ ගුණය ගැනත් අනිවාර්යෙන්ම හිතනවා ඇති.උදේ ආහාර වේල කියන්නේ ඔබ විසින් මග නොහැරිය යුතු ආහාර වේලක්.නමුත් කාර්‍යබහුල බොහෝ දෙනාට ඒ වෙනුවෙන් විශේෂයෙන් වෙන් කිරීමට කාලයක් නෑ.ඒ නිසා බහුතරයක් දෙනා කෙටි ආහාර වලට පුරුදු වී සිටිනවා....
අද අපි කියල දෙන්න යන්නේ ඉතා ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන් සරල කෑම වට්ටෝරු 5ක්  .මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න ගමන් මේ රසවත් කෑම ඔබටත් පහසුවෙන් රස විඳින්න පුළුවන්1.ෆ්‍රෙන්ච් ටෝස්ට්අවශ්‍ය ද්‍රව්‍ය-
ඡන්දේ දාලා ඇවිත් ගෙදර හැමෝම රිලැක්ස් එකේ ඉන්න වෙලාවේ හවස තේ බොන්න මොනවා හරි හදන්න හිතෙනවා නේද..අපි උණු උණුවේ කන්න රසම රස සමෝසා හදමු..අවශ්‍ය දේවල්:සමෝසා පිටි මිශ්‍රණය සඳහා:



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content