Tag: Sri Lankan Food
උදෑසන ආහාරය සදහා පෝෂණීය කැඳ වර්ගයක් එකතු වුණොත් එය පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය සඳහා හොඳයි නේද?
දේශීය ආහාර වට්ටෝරු අතර කැඳවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. පහසුවෙන් පිළියෙල කර ගත හැකි වගේම ගුණයෙනුත් ඉහළ මේ කැඳ වර්ග නිවාඩු දිනයක පිළියෙල කලොත් හැමෝම සතුට වේවි.
රුලං කැඳ
අවශ්‍ය දේවල්:
නැවුම් කිරි කෝප්ප 2වතුර කෝප්ප 1බටර් තේ හැඳි...
පිටි සහ තෙල් වැඩි ආහාර නිතරම ආහාරයට ගැනීම නිසා දරුවන් කෙලවරක් නැතුව රෝගවලට ලක් වීම දැන් බරපතල ගැටලුවක් වෙලා. ඒ නිසා දරුවන්ට ගෙදරදී පෝෂ්‍යදායක ස්නැක් වර්ග හදලා දෙන්න ඔබේ අවධානය ලක් විය යුතුම කාලයක් මේ.
චූන් පාන් වාහනෙන් මොනවා හරි අරන් හවස තේ එක්ක බබාලට නොදී රසවත් අග්ගලා හදලා දෙමුද?...
උළුහාල් කියන්නේ අපි හැමෝගෙම මුළුතැන්ගෙයි සිටිය යුතු මිතුරෙක්. උළුහාල් වලට රෝග නැසීමේ ගුණයක් පවතිනවා.
කොලෙස්ටරෝල් පාලනය,පිළිකා නැසීමේ ගුණ,බඩ පිපීම අඩු කිරීමඋදරයේ වේදනා අඩු කිරීම,රුධිරගත සීනි මට්ටම අඩු කිරීම,අධික රුධිර පීඩනය අඩු කිරීම,හිමොග්ලොබීන් වර්ධනය කිරීම වගේ බොහෝ ප්‍රයෝජන උළුහාල් වලින් අපට ලබා ගන්න පුලුවන්.
මේ නිසාම පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය ගැන හිතන ගෘහනියක්...
කෙසෙල් මුව සම්බෝලය
අවශ්‍ය දේ
ලපටි කෙසෙල් මුවක්සිහින්ව ගාගත් පොල් මිටක්උම්බලකඩ කුඩු ටිකක්සිහින්ව කපා ගත් රතු ලූනු ලූණු ටිකක්සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 5 ක් පමනරස අනුව ලුණු සහ දෙහි
සාදන ආකාරය
කෙසෙල් මුව පිටත ඇති පොතු කිහිපයක් ඉවත් කර ළපටි කොටස මතු කරගන්නඉන් පසුව සිහින්ව ලියා ගෙන ලුණු වතුරේ දමන්න.මද වෙලාවකින් වතුරෙන්...
නිතරම ලෙහෙසි පහසු ආහාර සකස් කරන ඔබට ගමේ විදියට වෙනස් කෑමක් අත්හදා බැලීමට අවස්ථාවන් ලැබෙනවා .විශේෂ අවස්ථාවක දී වගේ ම සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන් වෙහෙසට පත් අවස්ථාවකදීත් මේ ආහාර වට්ටෝරු අත්හදා බලන්නට පුළුවන් .රසයෙන් ගුණයෙන් ඉහළ වෙනස් රසයක් විඳීමට කැමති ඔබටයි මේ ආරාධනා ව.
නිවිති සමඟ කොස් ඇට වෑංජනය
අවශ්‍ය දේවල්
කොස්...
Cooking
වස විස , රසකාරක වලින් තොර ගුණදායක හබල පෙති වලින් රසම රස කොත්තුවක් ගෙදරදීම පිළියෙල කරගමු.
smartlady - 0
https://youtu.be/DL1Yo9LTWKk
පොල් මිල සීග්‍රයෙන් ඉහළ ගිහින්. විසඳුම විදියට පිටි කළ පොල් කිරි පාවිච්චි කිරීමත් ඒ තරම් නුවණැති වැඩක් නෙවෙයි. ඒවාටත් අධික මිලක් වැය වෙනවා.ඒ නිසා මෙන්න මේ විදියට පොල් පිරිමසා ගන්න පුලුවන් නම් ඔබට වියදම් ගැන බය වෙන්න හේතුවක් නෑ. පොල් කිරි නොදා හදන කෑම රෙසිපි කිහිපයක් මෙහි අප ගෙන...
විවිධ ලිපි මගින් අප ඔබට අවුරුදු කෑම මේසයට රසවත් ආහාර හඳුන්වා දුන්නා.මේ ඊටත් වඩා ඔබට පහසුවක් අත් කරමින් සම්පූර්ණ ආහාර වේලම එක ලිපියකින් ඔබට ඉදිරිපත් කිරීමක්.ඉතින් ඔබට අමුත්තන් පැමිනෙන්නේ එක වරක් නොවෙයි. ඔබේ කාර්යය පහසු කරමින් මෙන්න මේ මෙනු එක ඔබේ ඉවුම් පිහුම් හැකියාව මෙන්ම තෝරාගැනීමේ කුසලතාවය ඉහලට ඔසවා...
අලුත් අවුරුද්දට නෑදෑ හිත මිතුරන් ඔබව දකින්නට එන නිසා ඒ අයට සංග්‍රහ කරන්න අලුත් අලුත් රෙසිපි තිබීම බොහොම ප්‍රයෝජනවත්.
හැම නිවසකින්ම එක වගේ කෑම කන ඔබේ නෑයන්ට අලුත් පන්නයේ රයිස් වර්ග හදන්න උදව් කරන්න smart lady අපි හිතුවා. මේ ඒ වෙනුවෙන් රෙසිපි කිහිපයක්.
ලෙමන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය:
තෙල් මේස හැදි 4
අබ...
ලංකාවේ බොහෝ දෙනා අතර සැමන් (ටින්මාළු) ජනප්‍රිය කෑමක්. ඉතින් ඉක්මනින් පහසුවෙන් සැමන් කරියක් රසට හදා ගමු නේද?
අවශ්‍ය ද්‍රව්‍ය :
පොඩි සැමන් ටින් 1
උකු පොල් කිරි කෝප්ප 1/4
කුඩාවට කපා ගත් රතු ළූණු සහ අමු මිරිස්
කුඩා තක්කාලි ගෙඩි 1
තලා ගත් සුදු ළූණු බික් 2
රම්පේ සහ කරපිංචා...