Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 50
දිල්රුක්ෂි ගමගේ
-
අගෝස්තු 1, 2026
0
රඹුක්වැල්ල යුවළ යළිත් ඇමරිකාව බලා පිටත් වූයේ අඟහරුවාදා උදෑසනය. දරුවාව හත් අට වරක්ම සිප ගත් නයනා රඹුක්වැල්ල නුලාරාවත් සිප ගත්තේ සෙනෙහසින්ය. “සතුටින්ම ඉන්න ඕනේ පුතේ....
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 49
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 31, 2026
0
“සර්ට හිතාගන්න බැරිද මේ ෆොටෝස් වලින් කොච්චර විනාශයක් කරන්න පුළුවන්ද කියලා. මං කිව්වේ මේ වෙලාවෙත් චාරුකගේ වයිෆ් ඉන්නේ චාරුකයි මන්දස්මියි ගැන කතාවක් හිතේ මවාගෙන....
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 48
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 30, 2026
0
“ඇයි ඔයා දේවිකාට වෙඩින් එකට ලස්සනට ඇඳගෙන එන්න කියලා කියන්නේ..” සංකල්පනී එසේ ඇසුවේ ධනුක යළි කාමරයට පැමිණියාට පසුවය. ඔහු ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. “නෑ...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 47
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 29, 2026
0
“මහත්තයා මං බබාව එයාගේ කාමරේට ගෙනියන්නද….?” හෙදිය ඇසුවේ චාරුක තම නිදන කාමරයට ඇතුළු වද්දීය. පුතුත් සුව නින්දේ උන් අතර නුලාරා වූයේත් දෑස් පියාගෙනය. “එපා කමනි බබා...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 46
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 28, 2026
0
ආදරය, විශ්වාසය, රැකවරණය මිස සැකය යනු පවුල් ජීවිතයක් මත වැටිය යුතු සෙවනැල්ලක් නොවේ. පසුගිය දිනවල සෝමා පැවසූ කතාත් නුලාරාගේ හැසිරීමත් එහෙන් මෙහෙන් ඇසුණු කතාත්...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 45
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 27, 2026
0
ප්‍රසංගය සඳහා බොලිවුඩයේ සුපර් ස්ටාර් ලෙස හැඳින්වෙන ප්‍රවීණ රංගන ශිල්පියෙකු වෙත ආරාධනා කර තිබුණත් ඔහුගේ පැමිණීම ස්ථිර කර තිබුණේ නැත. රූපවාහිනි නාළිකාවල ගුවන් විදුලියේ...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 44
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 26, 2026
0
“ඒ නිළියගේ නම සුභානි. එයා හරි හොඳට වැඩ කටයුතු කරගෙන ගියපු කෙනෙක්. බොහොම අවංකව ඒ ළමයා වැඩ කළා. මට ඒවා ගැන ආපහු හොයලා බලන්න...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 43
වීණා
-
ජූලි 25, 2026
0
රඹුක්වැල්ල නිවස කාර්යබහුල වී තිබිණ. සියල්ලන්ගේම අවධානය වූයේ අලුත උපන් බිළිඳා වෙතය. ධනුකත් සංකල්පනීත් දරුවා බලන්නට පැමිණියේ එක් සවසකය. එදින නයනා රඹුක්වැල්ල සේම ඇගේ...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 42
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 24, 2026
0
යළිත් රඹුක්වැල්ල නිවසට උදා වී තිබුනේ සුභ දවස්ය. දරුවා බලා ගන්නට විශේෂයෙන්ම කැඳවාගෙන ආ හෙදිය දක්ෂ කාර්ය ශූර මෙන්ම හිතවත් අයෙකු වූවාය. දරුවාට නම් තැබුණේ...
Read more
මලක් වී යළි පිපෙන්නම්
මලක් වී යළි පිපෙන්නම් – 41
දිල්රුක්ෂි ගමගේ
-
ජූලි 23, 2026
0
සංකල්පනී යළි රෝහලට පැමිණියේ පසුදා දහවලේය. චාරුක නුලාරා හා රැඳී සිට එවේලෙහි නික්ම ගියේ වෛද්‍යවරයා හමුවන්නටය. “මං ඒක කළා…” අපහසුවෙන් කෙඳිරියක් නගා මඳක් උඩට ඉස්සුණු නුලාරා...
Read more
1
2
3
...
6
Page 2 of 6