fbpx

Smart Mom

කුඩා දරුවන්ගේ දත් මැදීම කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද? මේ කරුණු ඔබට වැදගත් වේවී .. කුඩා දරුවන්ට තේරෙනවා අඩුයි. කුඩා දරුවන් දත් මැදීමට දිරිගැන්විය යුත්තේ දෙමව්පියන් විසිනුයි.දෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදීමට දරුවා හුරු කළ යුතුයි. විශේෂයෙන්ම වයස අවුරුදු...
පොඩිත්තන්ට පිහිනුම් ඉගැන්වීම කෙරෙහි දෙමාපියන් වෙනදාට වඩා වැඩි උන්නදුව ක් දක්වනවා.නමුත් බොහෝ දෙමාපියන් අනේ අපේ පුතා ට සෙම,මෙයා තාම බයයි වතුර ට ,ආදී වශයෙන් පවසමින් දරුවන් පිහිනීමෙන් ඈත්කර තබනවා.ඉතින් ඒ නිසාම අප හිතුවා පුංචි දරුවන්ට පිහිනීමේ ඉගෙනීමේ වාසි ගැන කතා කරන්න. පිහිනීම ඉගෙන...
ඒ හදිසි කාර්‍යාල හෝරාවන් අතර ඉසිඹුවක් ලද මොහොත විය.කොපමණ වැඩ රාජකාරි අතර මා ගිලී සිටිය ද ඒ සිඟිති මුහුණ මා එනතුරු මඟ බලා සිටියි. පියා අහිමි ඇය පතන්නේ මගේ ආදරය ය.රැකවරණය ය. මා ඇය කැටිව එන්නට දිනපතා පාසලට යන්නේ එනිසාම ය. ප්ලෝයි, මගේ දියණිය...
සුප්‍රකට ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් පවසන්නේ දරුවෙකු උපතේ දී ඔහු හිස් පුවරුවක් වැනි මනසක් සහිත ව උපදින අතර එය විවිධ රේඛා හැඩතල ආදියෙන් පිරෙන්නේ ඔහු ලබන අත්දැකීම් ඇසුරේ බවයි. එය ඔහුගේ ජීවිත කාලයේම පෞරුෂය කෙරෙහි බලපානවා. දරුවන්ව ආහාරයෙන් පෝෂණය කරන සේ ම   මානසික ව ද...
ලංකාවේ මවුවරුන්ගෙන් බහුතරය ළදරුවාට මාස හය වන තුරු මව්කිරිවලින් පමණක් පෝෂණය කරනවා. ඒ නිසා ඔවුන්ට දිනකට ශක්තිය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.මතයක් පවතිනවා දරුවාට කිරි දෙන විට දෙන්නෙක්ට කන්න ඕනෑ කියලා.ඒ වැරදි මතය නිසාම අපේ මව්වරුන් අනවශ්‍ය ලෙස කාබෝහයිඩ්‍රේට් හා මේදය ශරීරයට එකතු කර ගන්නවා. නමුත් එලෙස අනවශ්‍ය...
ආදරණීය පුංචි මල් පෙත්ත, ඔයා මම ළඟට ඇවිත් තවම පැය කිහිපයයි.මහා විශාල වේදනාවක් එක්ක පුදුමාකාර සතුටක් දෙමින් ඔයා පිපෙන වෙලාවේ මාව හයියෙන් අල්ලගෙන හිටිය අප්පච්චිගේ අත ගැහෙන හැටි මට දැනුණා.. අප්පච්චි සමහරවිට අඬන්න ඇති.අම්මට නම් ඇඬුණා.. ඒත් මං ආස ඔයා හයිය...
එකමත් එක කැලෑවක පුංචි මී පොඩිත්තෙක් හිටියා. අපි එයාට මී පුංචා කියමු. දවසක් එයා ගමනක් යන්න පිටත් වුණා. එයාගේ අත්තම්මා එයාට අතරමඟදී කන්න කැවුම් හදලා දුන්නා. පාන්දර ගමන ගිය මී පුංචා රෑ බෝ වෙලා ගෙදර ආවේ මෙන්න මෙහෙම කෑගහගෙන.
මත්ද්‍රව්‍ය පිළිලයක් වී රටම වෙලා ගන්න කාලයක අපි ජීවත් වෙන්නේ.දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඒ අතර ප්‍රධාන ගැටලුවක්. මේ වෙනුවෙන් මව්වරුන්ට වගේම අනාගතයේ මවක් වෙන්න බලාපොරොත්තු වෙන ස්මාර්ට්ලේඩිස්ලාටත් බොහෝ ගැටලු ඇති. රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා සමඟ අපි මේ ගැන...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි...